GMOA පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි
නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල නඩත්තු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රජයේ මුදල් ලබාදීම පිළිබඳ පූර්ණ විගණනයක් සිදුකර සුදුසු නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයට පවරා නොගත් මෙම රෝහල නඩත්තු කිරීම සඳහා කැබිනට් පත්‍රිකා හරහා මාසිකව රුපියල් මිලියන දෙසියපනහ බැගින් මුදල් ලබාදී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
2017 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගෙවා ඇති මුදල රුපියල් බිලියන පහකට අධික බවත්, අදාළ රෝහලට මුදල් ලබාදෙන බවට ජනාධිපති විශේෂ කොමිසමට සෞඛ්‍ය ලේකම්වරයාද සාක්ෂි ලබාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

popular news
-
Dayan Sunday, 09 June 2019 05:58 PM
අනුන්ගේ දේපොළ පවරාගෙන නිදාගෙන ඉන්න පුලුවන්ද? පවරගන්න කියාලා නටපු GMOA දැන් මොකාටද එන්ඩ හදන්නේ?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

