E ඉගෙනුම් මධ්‍යස්ථානය කුලියාපිටියෙන් නැවතත් හෝමාගමට
මහින්ද රාජපක්ෂ රජය සමයේදී හෝමාගම පිටිපන විවෘත කළ E - ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගම පිටිපන ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
හෝමාගම පිටිපන ස්ථාපිත කර තිබූ E- ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගිය රජය සමයේදී කුලියාපිටියට රැගෙන යෑමට කටයුතු කර තිබේ.
ඒ අනුව නැවතත් එම මධ්‍යස්ථානය හෝමාගමට රැගෙන යෑම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් ඇනුමැතිය ලැබී තිබේ.
-
ill Saturday, 04 January 2020 08:41 AM
මේ ප්‍රවෘත්තිය වැරදියි. මේ කියන E - ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය තවම හදලා නෑ. මෙය හදන්න පසුගිය රජය කාලයේ තෝරා ගත් කුලියාපිටියේ ඉඩම වෙනුවට හෝමාගම පිටිපන ඉඩමක් තෝරා ගැනීමට නව අධ්‍යාපන ඇමතිතුමා අනුමැතිය අරගෙන තියනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

