නෙදර්ලන්ත තානාපති කාර්යාලය හා කොළඹ නගර සභාව එක්ව හෙට දිනයේදී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෝටර් රථ නොමැති කලාපයක් (Car Free Zone) ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ ව්‍යාපෘතිය හරහා වාහන නොමැතිව මිනිසුන්ට ගැවසිය හැකි මාර්ගයක් නිර්මාණය කිරිමට අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් හෙට දිනයේදී කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ රථ වාහන ගමනය සීමා කිරිමට කටයුතු කර තිබේ.

