ASP ලියනගේ ඇප තැන්පත් කරයි
මෙවර ජනපතිවරණය සඳහා තරග කිරිමට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පි. ලියනගේ මමතා ඇප මුදල් තැන්පත් කළේය.
රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී මෙසේ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ලියනගේ මහතා කටාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක්ද වෙයි.
බිමල් ශ්‍යාමන්

popular news
-
rocky Thursday, 03 October 2019 10:18 AM
අංගොඩ ලොක්කත් ඉදිරිපත් වෙන්න පුළුවනි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

