කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව බිඳ දැමීම සඳහා මෙම ප්‍රභේදයට හැකියාව ඇති බවට නව සොයා ගැනීමක් සිදු කර ඇති බවයි.