ශී්ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්රාමාත්ය දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 55 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. ප්රධාන ගුණ සමරු උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධි භූමියේදී අග්රාමාත්ය දී.මූ ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.