5 දා හා 6 දා පාර්ලිමේන්තුව කල් තැබීමක් නෑ
එළැඹෙන 5දා හා 6දා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට කිසිම පාර්ශ්වයකින් උපදෙස් ලැබී නැතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
ජනාධිපතිතු මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ වෙනත් කිසිම පාර්ශ්වයකින් එවැනි උපදෙස් ලැබි නැති බවත් පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදීවත් එවන් උපදෙස් නොලැබුණ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
අදාළ දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවද කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

popular news
-
dhamneth Monday, 03 September 2018 02:45 PM
කව්ද මේ අසත්‍ය පුවත් මවන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
