අතුරුදන්වූ දියණිය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ සිද්ධියක් පිළිබඳව තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. තඹුත්තේගම ව්‍යාපාරිකයෙකුගේ දියණියක් ඉකුත් අගෝස්තු මස 13දා සිට අතුරුදන්ව සිටින අතර ඇයව ලබාදීමට නම් රුපියල් ලක්ෂ 35ක් ඉල්ලා නිර්නාමික ලිපියක් යොමුකර තිබේ.
ව්‍යාපාරිකයා මේ පිළිබඳව තඹුත්තේගම පොලීසියට පැමිණිලිකර තිබේ.