300 කට විෂ වූ උදෑසන කෑම
මිනුවන්ගොඩ ප්රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ සේවක සේවිකාවන් 300කට අධික පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
එම ආයතනයෙන් ලාබාදුන් උදෑසන ආහාරය විෂ වීම හේතුවෙන් මෙසේ සේවකයන් රෝහල් ගත තිබේ.
ඔවුන් ගම්පහ හා මිනුවන්ගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
popular news
-
rocky Sunday, 23 September 2018 06:39 AM
කිරි පැකට් වෙන්නැති දෙන්න ඇත්තේ? පොහොට්ටුවන්ට නරකද මේ ගැනත් ජල්බරියක් ඇද්දොත්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

