ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවර යාත්රා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ධීවරයින් අද (15දා) සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බව හින්දු පුවත් සේවය පැවැසිය.
කෙසේ වෙතත් ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන සියලු ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.
ද හින්දු ඇසුරෙනි