21 සංශෝධනය ගැන සාකච්ඡාවට SLPP හා SLFP කැඳවයි
- 30 05 2022
- 15:25
- {{hitsCtrl.values.hits}} views
- ..
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. අද පස්වරුවේදී මෙම සාකච්ඡාව කොළඹ කොටුව ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
