21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට්ටුවට
- 23 05 2022
- 19:17
- {{hitsCtrl.values.hits}} views
- ..
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එලැඹෙන 27 වන සිකුරාදා දිනට පෙර අදාල 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායක අදහස් විමසීමට එහිදි තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
