2019 ගුරු විද්යාල අවසාන විභාගයේ ප්රතිඵල නිකුත් වෙයි
- 22 09 2020
- 21:45
- {{hitsCtrl.values.hits}} views
- ..
2019 ඔක්තෝබර් මස පවත්වන ලද ගුරු විද්යාල අවසාන විභාගයේ ප්රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
එම ප්රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ්අඩවිවලට පිවිසීමෙන් පසු විභාග අංකය ඇතුළත් කර ලබාගත හැකිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
