2005 ගෝඨාගේ ඡන්දය - CID යෙන් මෝසමක්
හිටපු ආරක්ෂක ලේකම් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 මැතිවරණ සමයේ ඡන්දය භාවිත කිරීම හා ඔහු ලංකාවේ රැඳී සිටීම පිළිබඳව විස්තර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ආගමන විගම පාලකට හා හම්බන්තොට මැතිවරණ කොමසාරිස් වෙත නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේය.
popular news
-
Deepal Nirosh Friday, 27 September 2019 05:52 AM
වරැද්දක් කරාද කියල හොයන්න මතක් වෙලා තියෙන්නෙ අවුරුදු 15කට පස්සෙ ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

