19 ඡන්ද විමසුම ජනපති නරඹයි
- 28 04 2015
- 22:15
- {{hitsCtrl.values.hits}} views
- . .
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම ජනාධ්පති මෛත්‍රිපාල සිරිසේන මහතාද සජීවීව නැරඹීය. පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේදි රූපවාහිනියෙන් ජනපතිවරයා ඡන්ද විමසුම නැරඹීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
