19 හොඳ එකක් JVP
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රට තුළ අර්බුදයක් ඇතිකළ පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නරක ගොඩක් තිබෙන බවට සඳහන් කළද, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වරදක් නොමැති බවත්, සිදුව ඇත්තේ කුමන්ත්‍රණය පරාජයට පත්වීම බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ නිසා සිදු වූ වැරදි අවබෝධ කරගෙන වහාම ව්‍යස්ථානුකූලව කටයුතු කළ යුතු බවද අද (10දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
අදාළ ගැටලුව සතියකින් විසඳන බවට ජනාධිපතිවරයා පසුගිය 04 වැනිදා ප්‍රකාශ කළ බවත්, එහෙත් අධිකරණ තීන්දුව එනතෙක් සිටින බවට මේ වන විට ජනාධිපතිවරයා සඳහන් කරමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

popular news
-
TILAK Monday, 10 December 2018 09:46 PM
මේ මිනිහ ඇත්තටම ජ්ව්ප් කාරයෙක්ද මුන් වගේම තව ඉන්නවා ර අනුර මන් , ඇත්තටම ජ්ව්ප් එක යන්නේ කොහෙද ලාල් කන්තල හැංගිලා මිනිස්සුන්ට කියන්ඩ දෙයක් නැතුව ලොක්කෝ කරන ජෝක් NISA
Reply : 3 811
R Wijeveera Tuesday, 11 December 2018 09:42 AM
අම්මප ඇත්ත හාහ් හාහ් ගාගෙන කන්න පුළුවන් අච්චාරු වගේ රසයි කාල සිරිකොතේ වලන් හොදමු සහෝදරයා
Reply : 2 187
rocky Wednesday, 12 December 2018 02:00 PM
විජිත සහෝදරයා, 19 නිසා තමයි මේ තරමින් වත් මේ කුමන්ත්‍රණ එළිවෙන්නේ. දෙපැත්තේම වංචා දූෂණ ගැන රටට එළිවෙන්නේ ජේ.වී.පී.එකෙන් බව ජාති අන්ධයන් අර අනිත් කවුරුත් දන්නවා. මැදමුලන කුස්සියේ වලන්හෝදන එවුන් අවමන් කලාට ඒවා ගණන් නොගෙන ඔබ ඉදිරියටම යන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
