16 වැනිදා පාර්ලිමේන්තුවේ බලය පෙන්වනවාලු

පාර්ලිමේන්තුවේ බලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත්, එය ලබන 16 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ හේතුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බවද එම පක්ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට හිමි පුටුව විපක්ෂනායක පුටුව බවත්, එසේ නොකර දිගටම අරලියගහ මන්දිරයේදී රැඳී සිටියොත් ජනතාව පාලනය කර ගැනීමට නොහැකි වන බවත් අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
popular news
-
Champa Sunday, 28 October 2018 03:12 PM
බලය පෙන්වන්න තව සති දෙකක් තියෙනවනේ. හැබැයි මහින්ද බලය පෙන්වන්න හදන්නේ ශ්‍රීලනිප විතරක් නෙමෙයි යූඑන්පී ද්‍රෝහීන්, සහ TNA එකේ දෙමල ජාතිවාදීන්, දෙමල බෙදුම්වාදීන් ගේත් උදව්වෙන් නම් අනිවාර්යයෙන්ම මහින්දගේ වුනත් ඒ ආණ්ඩුවට විරුද්ධ වෙනවා. මහින්දට කිසිම අයිතියක් නැහැ දෙමල බෙදුම්වාදීන්ගේ උදව් ගන්න. ඒක් තනිකරම මහින්ද වෙනුවෙන් අවුරුදු 4ක් තිස්සේ හිටපු මේ රට ලක්ෂ ගණන් ජනතාවට කරන ද්‍රෝහිකමක්. හමුදාවට කරන ද්‍රෝහී කමක්.
Reply : 0 0
Lion Sunday, 28 October 2018 03:55 PM
මේ රට කපු නොම්මර එකේ කාලකන්නි පගා මරුවෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

