saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2502 hours ago

LATEST

වී ගොවීන් බය කරන භූතයාගේ ගණන්

calendar_today 2024 පෙබ 29 - 16:29 remove_red_eye - 519  

මාතලේ දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් සමඟ වී අස්වැන්න නෙළන භූතයා,සුනාමිය, සහ කොළ මඩින යන්ත්‍ර වලට අය කරන මුදල සීග්‍රයෙන් මෙම කන්නේ ඉහළ දැමීම නිසා ගොවීන් සිය අස්වනු නෙළා ගැනීම නිසාව දැඩි බාධා එල්ල වී ඇතැයි පවසති.

මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකුඅත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි’

Read More

පොලීසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය පසුගිය දින කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට හෝ අපරාධයක් සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියක් මෙලෙස ගිනිතබා විනාශ කරන්නට ඇති බවයි.

Read More

චීන සහ ඇමරිකානු ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ රැගෙන එන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි සුසෑන් පී. ක්ලාක් මහත්මිය‍ ප්‍රමුඛ නියෝජිත පිරිස ඊයේ (28) බෙයිජිං අගනුවර දී හමු වූ අවස්ථාවේ ය.

Read More

කොරියාවේ රැකියාවක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා ගෙන වංචාවක් සිදු කල ධීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පසුගිය පෙබරවාරි 27වැනිදා අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහය කොළඹ 03 චාල්ස් ඩ්‍රයිවු අංක 02 ස්ථානයේ පිහිටි නිවසේ 29දා පස්වරු 02 දක්වා තැන්පත් කර තිබේ.

Read More

ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරු රැගෙන යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඉතාලි තානාපති කාර්යාලය වෙත සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් මුලාකොට එරට රැකියා ලබාදෙන බව පවසමින් ලක්ෂ 26 ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ. ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කළේය.

Read More

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට ත්‍රීරෝද රථයක් මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

Read More

දිවයිනේ ප්‍රමුඛතම ජනප්‍රිය ජාතික පාසල් 50 ක ජුනි 30 දිනට ඇතිවන පුරප්පාඩු සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවා තිබේ.

Read More

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සදහා පැමිණියේ යයි සැකකෙරෙන යතුරු පැදිය ඌරගස්මංහන්දිය මහ ඌරගහ රන්තොටුවිල පදේශයේ පාලු ස්ථානයක ගිනි දමා තිබියදී අද (29) දහවල් සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

Read More

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකිරිමට නියමිතව තිබේ. එහිදී වැඩිම ලංසුවක් ඉදිරිපත් කර ඇති අයෝජකයෙක් තෝරා ගැනීමට වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

Read More

අධිවේගී මාර්ග පද්ධතිය තුළ මෙම වසරේ ගෙවුණු මාස දෙකට සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇතැයි අධිවේගී කොට්ඨාස රථ වාහන පොලීසිය කියයි. එකී මරණ නවය අනතුරු හතකින් සිදුවී ඇත

Read More

කුලී මුදල් ලබා ගැනීමේ අරමුණින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට සම්බන්ධ වන පිරිස් දිවයිනේ යම් යම් ප්‍රදේශවල සැඟව සිටින වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලූ ප්රරසිද්ධ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන මස 06 වැනිදා තෙක් අත් අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලීසියට නියම කළ කොටුව මහේස්ත්රාමත් තිළිණ ගමගේ මහතා එදින අධිකකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

පොලිස්පති ධුරයට පත්කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මූලස්ථානයේදී මෙම රාජකාරී භාර ගැනීම සිදුකිරීමට නියමිතය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ අලුත උපන් දරු උපත් වසර පහක් තුළ 2983 කින් අඩුවී ඇතැයි කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනෙත් ශ්‍රී සුදර්ශන මහතා පැවසීය.ක

Read More

අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා 2024 පෙබරවාරි මස 26 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (28) ගාල්ලේ දී පැවසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙහිදී ඇෆ්ගනිස්ථානය සමගින් පැවැති විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගයේදී ආබාධයකට ලක්වූ පැතුම් නිශ්ශංකට කණ්ඩායමේ ස්ථානය අහිමී ඇති අතර ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා රටින් පිටවීම සම්බන්ධව මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා පවසන්නේ මේ සම්බන්ධව නිසි පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම තර්ජනය කර දුන් ඇමතුම් සම්බන්ධ පරීක්ෂන කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Read More

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් අගයමින් ජනපති පවසයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඇතැම් ප්‍ර දේශවලට මේ වන විට නොදන්වා විදුලිය විසන්ධි කරන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලිය සඳහා ඇති ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.

Read More

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10000/= අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 65 කට අධික මුදලක් වංචා කර වසර 8 කට අධික කාලයක් විදේශගතව සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

Read More

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.