කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් යොදා ගෙන ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 04/05 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මුන්දලම කලපුවේ මියගිය මසුන් විශාල ප්‍රමාණයක් දක්නට ඇතැයි මුන්දලම ධීවරයෝ පවසති.
Read Moreසිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන දිළිඳු පවුල් ලක්ෂ 27.5 ක් වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබා දීමට කටයුතු කරන බවත්, ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසි දහසක මුදලක් වෙන්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreඋඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreයාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් ඊයේ (06) සවස පියවර ගෙන තිබුණි.
Read Moreරුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පැළඳ නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් සුදු යකඩ කඩුවක්ද සමග අද (07) දහවල් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
Read Moreව්‍යවස්ථාව අනුව මෙරට මීලඟට පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් නියත වශයෙන්ම මෙරට මීලඟ මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර මහතා පවසයි .
Read Moreකුණ්ඩසාලේ, කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර ඇතුලු උප නගර කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවත් රුපියල් කෝටි දෙදහසක් පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බවත් එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreමියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
Read Moreරාජ්‍ය සේවකට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට හිමි අප්‍රේල් මාසයට හිමි වැටුප අප්‍රේල් දහවෙනිදාට පෙර ලබාදෙන බවත් එම වැටුප
Read Moreආදුරුප්පු වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.
Read Moreසුවකිරිමට බැරි අසනීපයකින් සහ කතාකිරීමටද නොහැකි වයස අවුරුදු 9ක්වු තම රෝගී දරුවා ගෙලට සියතින්ම තොණ්ඩුවක් දමා සිරකර පුතුව ඝාතනය කර පොලිස් කොස්තාපල් වරයෙකු වූ පියාද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි රාගම රෝහලෙන් වාර්තාවේ.
Read Moreකැබිතියොල්ලෑව, මැදවැව, කෝලිබැන්ඳ වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreමහනුවර පොලිස් වසමේ ගැටඹේ දියකපනා තොට පන්සලේ පින් කැට කැඩීමට පැමිණි සොරෙකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය ගොස් ඇති බව පොලිසිය කියයි .
Read Moreකලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් සකස් කිරීමට ඔබ ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලබාදීමට හැකියාවක් තිබෙනවා. වයස්ගත වන විට වෘත්තීය කටයුතුවල නිරත වීම අපහසුයි. එබැවින් ඊට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපි පිළිගන්නවා.
Read Moreශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.
Read Moreජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
Read Moreමූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිලි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා එළැඹෙන 17 ද ත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.එ සැකකරුවන දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.
Read Moreලංකා ඉතිහාසයේ පළමු වතාවට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දීස්ත්‍රික්කයේ මහාඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන තරුණ ගොවියකු පිළිබඳව පුවතක් වා ර් තා විය .
Read Moreතේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි.
Read Moreමොරගහකන්ද ජලාශ මාර්ගයේ සිට නාඋල දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක වන අලියෙකු ගැටී රථය පෙරලියාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි නාඋල පොලිසිය කියයි. අද (05) අළුයම එකට පමණ මොරගහකන්ද - වදුරුමුල්ල ප්‍රදේශයේ දී අනතුර සිදුව තිබේ.
Read Moreකොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Read Moreමොනරාගල බුත්තල හෝටලයක් තුළදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබස්නාහිර පළාතේ පොලිසි වලට අනුයුක්ත කර සිටින බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් 100 කු එම රාජකාරි වලින් ඉවත් කර කොළඹ නගරයේ වෙනත් ආරක්ෂක රාජකාරී සඳහා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
Read Moreකෝවිඩ් සමයේ මළ සිරුරු ආදාහනය කිරීමට සිදුවීම පිළිබඳ මුස්ලිම් ප්‍රජාවගෙන් විධිමත්ව සමාව ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ කළේය.
Read Moreසමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය සමග නිදහස ජනතා සභාව සන්ධානගත වීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (5දා) පෙරවරුවේදී සිදුකිරීමට නියමිතය.
Read Moreඅරගලය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට අලාභ හානි කිරීම වැළැක්වීමට පියවර නොගත්තැයි චෝදනා කරමින් ස්ථානමාරු කර සිටි පොලිස්ථානාපතිවරුන් පස්දෙනෙකුට ජ්‍යෙෂ්ඨත්වය අනුව වෙනත් පොලිස් ස්ථාන දීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අද (5දා) ශ්‍රෙෂ්ඨාධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (04දා) නියම කළේය.
Read Moreආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල මත පදනම්ව අළෙවි කිරීමෙන් එක් කිලෝවක් සඳහා වෙළෙන්දන් ලැබූ ලාභය රු. 100-1000 අතර බව ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වෙයි.
Read More