saravita-anim2

2025 ජුනි මස 25 වන බදාදා

2025 ජුනි මස 25 වන බදාදා

Latest News - timelapse 2123 hours ago

LATEST

නීත්‍යානුකූල නොවන ලෙස ඉඩම් භාවිත කර තිබෙනවානම් නීත්‍යානුකූල පියවර ගන්නවා

calendar_today 2024 පෙබ 25 - 08:41 remove_red_eye - 190  

යුද සමයෙන් පසු නැගෙනහිර පළාතේ ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කර තිබේ නම් ඒ පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය කඩකිරීම් අනුව මාස 24ක් තුළ සෘණාත්මක ලකුණු 5ක් රැස්කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකවෙිස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා ඒහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි.

Read More

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.

Read More

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට අනුව මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙනවා.

Read More

සිය බිරිඳ හා දියණිය බැහැරක ගොස් සිටියදී නිවසේ තනියම සිටි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා නිවස පිටුපස අභිරහස් ලෙස මියගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.

Read More

ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු 22 සවස කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල පොලීසිය පැවසීය.

Read More

වයඹ සහ උතුරු මැද පළාත් වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2024 ජනවාරි මාසකේ දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි හිතකරත්ව ශ්‍රේණිගත කිරීමේ වර්ධනයක් ඇති බවත් අනෙකුත් පක්ෂ නායකයන් කෙරෙහි ජනතාවගේ හිතකරත්ව ශ්‍රේණිගත කිරීම පහත වැටීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

Read More

නොහික්මුණු රියදුරෙක් නිසාවෙන් සදහටම එක අතක් අහිමිවූ දෙදරුපියෙකු කෘතිම අතක් ලබා ගැනීම සඳහා විඳින අනේක දුක් පිළිබඳ පුවතක් උතුම් පුන් පොහෝ දිනයේ මාතලේ රතලවැව ප්‍රදේශයේදී වා ර් තා විය.

Read More

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දින සිට පත්කර තිබේ.

Read More

වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොදෙන ලෙස මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී පැවසූහ .

Read More

බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව් හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

බන්ධනාගාරවල සිරකරුවන් 30000 දක්වා වැඩිවීම නිසා අලුතෙන් බන්ධනාගාරයක් අරින්න සිදුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

බන්ධනාගාරවල සිරකරුවන් 30000 දක්වා වැඩිවීම නිසා අලුතෙන් බන්ධනාගාරයක් අරින්න සිදුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව නවත්වන්න බෑ; ජලකාන්දුව නැති කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදු කරනවා - බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළිවෙයි

Read More

වලාන දූශණ මර්දන ප්‍රහාරක ඒ්කකයට ලද තොරතුරකට අනුව, මිනිස් සිරුරට ප්‍රභලව හානිකාරක තත්වයක් ඇති කරන රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන ආලේපන වර්ග 1143ක් සමග පිටකොටුව දෙවන හරස්වීදියේ වෙළඳසල් හතරක හිමිකරුවන් අත්තඩංගුවට ගෙන ඇත.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණි.

Read More

විදුලි ගාස්තු අඩුකිරීමේ සංශෝධිත ‌යෝජනාව අද (22) මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තහවුරු කොට සිටිනවා.

Read More

මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී ඉහළ ගොස් තිබේ. ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙන්නේ, 2023 දෙසැම්බර් මාසයේදී 4.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය2024 ජනවාරි මාසය සඳහා 6.5%ක් දක්වා වැඩි වී ඇති බවයි.

Read More

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

Read More

කොළඹ මැගසින් බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.