saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 2036 hours ago

LATEST

පෙම්වතිය බලන්න ගොස් සිටියදී අතුරුදන් තරුණයාගේ සිරුර හමුවෙයි

calendar_today 2024 මැයි 07 - 14:14 remove_red_eye - 1011  

ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ තරුණයා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සා මාදම්පේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දමා තිබියදී අද 07දා පෙරවරුවේ සොයා ගැනීමට හැකි වී ඇති බව පොලීසිය පවසයි ‍

විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරු එච්.එම්.ෆරීඩ්ඩීන් මහතා විසින් නියෝග කරන ලදී.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, දැනට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ සිර කුටියක රදවා සිටින, ’’රැවුල් කුමාර’’ නැමැත්තාගේ මත් කුඩු අනුරාධපුර දිස්ත්‍රික්කය තුල තොග වශයෙන් බෙදා හරිමින් සිටි කාන්තාවක්, රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

නීති විරෝධී ජාවාරම්වලින් උපයා ගත්, මුදලින් ලබාගත් රුපියල් ලක්ෂ සීයක් වටිනා වාහන කීපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු මුදල් විශුද්ධිකරණය පනත යටතේ හිඟුරක්ගොඩ උල්පත්ගම ප්‍රදේශයේදී 06 වෙනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

Read More

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 19 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත සිටි සැකකරු ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රුපියල් කෝටි දෙකක් පමණ වටිනා තවත් වාහන තුනක් සෙනසුරාදා (04)සොයා ගැනීමට බියගම පොලීසියට හැකිවී ඇත.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මියගිය මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන බව පැවසෙන වතුපිටිය පතිරනගේ දමිත් ප්‍රභාෂිත අත්තනායක හෙවත් මාකොළ සුද්දා ඇතුළු දෙදෙනෙකු එක්කොටි හතලිස් ලක්ෂයක අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

යල කන්නයේ පොහොර සහනාධාරය බණ්ඩි පොහොර (MOP) ඉලක්ක කර ගනිමින් ලබා දෙන අතර ඒ අනුව ඒ සඳහා වූ රුපියල් 15,000ක මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අද (07දා) සිට ගොවි ගිණුම්වලට බැර කිරීමට නියමිතය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් ’’ මන්නා රමේෂ් ’’ නැමැති අය 05/07 දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ .

Read More

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන රමේෂ් මිහිරංග නොහොත් ‘මන්න රමේෂ්’ සහ ඔහුගේ සහායකයින් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

Read More

ඡන්දයකට නාම යෝජනා කැඳවා, තව මාස කිහිපයකින් තවත් ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබියදී කඩිමුඩියේ සංවර්ධන කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදු කිරීම මැතිවරණ නීතිරීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (06දා) අම්බලන්ගොඩ පෝරඹ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

ඉදිකිරීම් ඇණහිට පැවති කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටුණේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් දැයි අනාවරණය කර ගැනීම සඳහා අද (06දා) පස්වරුවේ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විශේෂ නිරීක්‍ෂණයක් කර ඇත. ඉකුත් 4දා පස්වරුවේ මෙම මාර්ගයේ මීටර් තිහක් දිග කොන්ක්‍රීට් බාල්කයක් මැදින් කඩා වැටී තිබිණ .ඊට යාබදව පිහිටි තවත් කොන්ක්‍රීට් බාල්ක දෙකක් ඇළවී ප

Read More

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇති පොදු සමා කාලය තවත් සති දෙකකින් හෝ දීර්ඝ කර දෙන ලෙස එක්සත් රණවිරු ප්‍රජාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී .

Read More

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

මෙම ප්‍රදර්ශනයට සමගාමීව මෙරට තුළ වාහන එකලස් කිරීමේ ආයතන 25කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක් (National Vehicle Parade) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී BMICH පරිශ්‍රය දක්වා ගමන් කිරීමට ද නියමිතයි.

Read More

උතුරු මැද පළාත් සභා භූමියට ඇතුළු නොවන ලෙසට අධිකරණය මගින් ලබා දී තිබූ නියෝග කඩ කරමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ලට ඇතුළුවන ප්‍රධාන දොරටු අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටියදී අද (6දා) පෙරුවේදී අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල රැකියා විරහිත උපාධිධාරින් 22 දෙදෙනෙකු, එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදා හරින ලෙස, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු

Read More

විදේශගත කරන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කොට දැනට වසා දමා ඇති මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව පැවසෙන විදේශ රැකියා ආයතනයක තිබූ විදේශ ගමන් බලපත්‍ර සියයකට අධික ප්‍රමාණයක් මහරගම ප්‍රදේශයේ ජල බස්නා කානුවක තිබී විශ්‍රාමික පොලිස් සැරයෙන් වරයකු අහුලාගෙන ඇතැයි වාර්තා වේ.

Read More

වෙරළට සමාන්තරව මුතුපන්තිය දූපතේ තිබෙන මාර්ගයක්ද මුහුදු රළ ගොඩට ගැලීම නිසා හානි වන්නට පටන් ගෙන ඇත.

Read More

බස්නාහිර, සබරගමුව ස මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, වව්නියාව ස මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ .

Read More

පවුල් ආරවුලක් දුර දිග යාමෙන් බිරිඳ ඝාතනය කිරීමට අත්බෝම්බයක් රැගෙන පැමිණි අවස්ථාවේදී නිවසේ බිරිඳ නොමැති නිසා සිය දරු දෙදෙනා ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටිය දී අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද(06) දා නියෝග කළාය.

Read More

මීටියාගොඩ පොලිස් වසමේ පදිංචි ඔහු 2012 වසරේ මැයි මස 15 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී තම 37 හැවිරිදි බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කර තිබුණි.

Read More

2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත සටහනක ‌දැක්වෙයි.

Read More

ලොව කිසිඳු රටක මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක වී නැහැ. රජය ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඔබේ වගකීම ඉටුකරමින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වන්න. පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කළ හැකියි. තරුණ පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමට සියලුදෙනා එක්වෙමු – මහවැලි ජනපදිකයන් වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනපති පවසයි.

Read More

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අද(6) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසල අංගනයට යාබදව කලකට පෙර කසල දැමූ කුණු වලේ කසල කෑමට එන වල් අලි අතර මේ දිනවල ඇතෙක්ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

Read More

මෙරටට ඉකුත් වසරේ ආනයනය කළ පාරිභෝගික භාන්ඩ ශීර්ෂයේ ආහාර පාන කාණ්ඩයට අයත් ආහාර ද්‍රව්‍ය වර්ග සඳහා දරන ලද වියදමෙහි පෙර වසරට වඩා වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරනුයේ තෙල් සහ මේදය ආනයනයට වන අතර එම දෙවන වැඩිම වර්ධන වේගය සීනි හා රසකැවිලි සඳහා වූ වියදමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම ආර්තික වාර්තාව වූ 2023 ආර්තික විවරණ වාර්තාව මගින් අනාවරණය කරයි.

Read More

අදින් ආරම්භ වූ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා අන්ධ සිසුන් පෙනී සිටි මඩකලපුව තරිශනම් අන්ධ පාසලේ ඉගෙනුම ලබන පිරිමි සිසුන් අ පො ස සා පෙ ව්භාගයට පැණිසිටිති.

Read More

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයකට ආසන්න මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකි වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.