saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 2026 hours ago

LATEST

මගේ දියණිය 52 වතාවක් දූෂණය කරලා

calendar_today 2024 මැයි 09 - 19:32 remove_red_eye - 2920  

තම දියණිය 52 වතාවක් දූෂණය කළත්, මාධ්‍ය ඒ බැව් කතා නොකරන්නේ ඇයිදැයි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති ප්‍රශ්න කළේය. ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතා ඔහු එසේ ප්‍රශ්න කළේය.

නීති විරෝධී මාර්ග හරහා රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙය් හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින් ඊයේ (08) රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

යුක්තියේ මෙහෙයුමේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලවා ගංජා ඔතාගෙන පානය කළ බව කියන බෙලිඅත්ත පොලිසියේ පොලිස් නිලධාරින් පස්දෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

Read More

ගෙවුනු සතියක කාලයක් තුලදී යාපනය දිස්ත්‍රීක්කයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලැබූ රෝගීන් සිව් දෙනෙකුට තාප ආගාතය බලපෑම හේතුවෙන් මිය ගොස් ඇතැයි ඒම රෝහලේ විශේෂ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

Read More

ජනාධිපතිවරයා තොරපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවිම නියමිතකාල සීමාව තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

’’අනගාරික ධර්මපාලතුමා කිව්වා ටයිකෝඩ් දාගත්ත කළු සුද්දෝ තවම ලංකාවේ ඉන්නවා කියලා, ඒ කියමන හරියට හරි ඔය අහු උනේ, තව ඉන්නවා පාර්ලිමේන්තු ඔය වගේ කළු සුද්දෝ, මේ අය අපේ රටේ පුරවැසියෝ නෙමෙයි, ඒ වුනාට අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වරදාන වරප්‍රසාද භුක්ති විදිනවා නීති විරෝධීව, පුරවැසිකම තියෙන්නේ පිට රටක. ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මොවුන් ජීවත් වෙනවා’’

Read More

පදිංචි නිවසේ කාමර දෙකකට ද ගිනි තබා තිබු බවත් සැරයන්වරයා ගේ සිරුර එල්ලෙමින් තිබු ස්ථානය යටින් ටයර් හය හතක් තිබු බවත් පොලීස් නිලධාරියෙකු කීය.

Read More

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලි කරත්තයක සගවා ගෙන , නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු 05/09 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

විදුලි බිල අඩු කිරීමේ යෝජනා මේමස 10 වැනිදාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. මේමස 01 දින වන විට ලබාදිය යුතුව තිබූ යොජනා සඳහා විදුලිබල මණ්ඩලය විසින් කල් ඉල්ලූ බව මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් දන්වා සිටියි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව ප්‍රදේශය අතරමග දී නීතිවිරෝධී අන්දමින් බසයෙන් බැස යන අතරතුරදී අනතුරකට ලක් වී ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අදාල බසයේ රියදුරු හා සහායක සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර නාගරීක හදීසී මරණ පරීක්ෂක ටී.එම් ලලිත් ද සිල්වා මහතා ඊයේ (09) තිහගොඩ පොලීසියට නියෝග කලේය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පෝලන්තයේ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/8) වැටලීම් කරන ලදී.

Read More

මේ සඳහා විසි දහසකට අධික ජනතාවක් සහභාගී වී සිටි අතර සවස 04 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දන්සලට පැවත්වුණි . ඒ සදහා සහභාගි වූ ජනතාව පෙරවරු 11 පමණ සිට පන්නිපිටියේ සිට මහරගම දෙසට කිලෝ මීටර් දෙකක් පමණ දුරකට පෝලිමේ රැඳී සිටිනු දක්නට ලැබුණි.

Read More

ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව ප්‍රකාරව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද නිකුත් කර ලදී.

Read More

ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව ශ්‍රි ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි කිහිපයක්ම පවතින බවත් එම සියලු තරගාවලි හොඳින් ක්‍රිඩා කිරිම තම කණ්ඩායමේ අරමුණ බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවැසිය.

Read More

නාදුනන තුවක්කුකරුවන් මේ වෙඩි තැබීම සිදු කොට යතුරු පැදියෙන් පලා යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදු කළ නිවස ආසන්නයේම් පිහිටි මරණකරුගේ පුතකු වන සංවිධ්ණාත්මක අපරාකරුවකු හා පබල මත් දවය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින කළුහත් මධූෂාන් කුමාර ආබ්රෙව් නොහොත් ඩුබායි ආබ්රෙව් නැමැත්තාගේ නිවස ඉදිරිපිට ගේට්ටුවට ද වෙඩි තබා ඇති බව ද පොලීසිය කියයි.

Read More

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් තිබියදී වුවත් කිසිම කොන්දේසියක් නොමැතිව තමන් රට බාරාගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබු නිසා බවත්, ඒ හමුවේ අපායට වැටී තිබු රට ගොඩගත හැකිය යන විශ්වාසය තමන්ට තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සංචාරක කර්මානතය ප්‍රවර්ධනයට ලෝකයේම අවධානය යොමු කල මල් විකුණන ළමයා ගැන සංචාරක ඇමතිවරයාගේ හෝ පාලකයින්ගේ කිසිදු අවධානයක් යොමු වි නොමැති බව හිටපු පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය

Read More

පසුගිය කොවිඩ් වසංගත සමය තුළ විදේශගතව සිට එම වසංගත තත්වය හේතුවෙන් විධිමත්ව නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව නියමිත දිනට යළි සේවයට වාර්තා නොකළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ආයතන සංග්‍රහයට අනුව සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට රජය තීරණය කරයි.

Read More

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙකු ද සමග 05/08 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා පොරොන්දු වූ කටයුතු ඉටුකිරීමට මෙතෙක් කටයුතු නොකිරීම නිසා එයට එරෙහිව අද (09දා) සිට පළාත් මූලික කර ගනිමින් වැඩවර්ජන ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

Read More

ව්‍යවසායකයන් 10,000ක් ගම් බිත්තර නිෂ්පාදනයට යොමු කර, එමගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ.

Read More

තමන් බලයට පැමිණිය හොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරුවන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රි ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බවත්, අදාල ජාවාරම සඳහා හසුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

Read More

මහ බැංකුව පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා ද කියා එතුමාට බලා ගන්න අවශ්‍ය නම් මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම හෝ වත්මන් ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය පිලිබඳ මා සමග විවාදයකට එන්න කියා මම එතුමාට අභියෝග කරනවා.

Read More

මෙම යන්ත්‍රය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ තඹුත්තේගම ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල නමැති විසි හතර හැවිරිදි තරුණයෙකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.