ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය - වගකිවයුතු නිලධාරින් මෙරට නොමැති බවට අනාවරණය වේ.
නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්‍රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් 08ක් තවමත් නිෂ්පාදනය කරන බවත්, එම එන්නත් වෙළෙඳ පොළේ ඇති බවත් අභියාචනාධිකරණයේදී ඊයේ (20දා) අනාවරණය විය.
Read More2000 වර්ෂයේ දී 9.3% ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 2050 වනවිට 27.6% ක් වන බවට ඇස්තමේන්තු කර ඇතැයි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දත්ත වාර්තා සඳහන් කරයි.
Read More2332 වැනි පොසොන් උත්සවය සඳහා මෙවර මිහින්තලා පුදබිමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති
Read Moreපොසෙන් පොහොය දිනය මූලික කර ගනිමින් අද(21දා) විහාරස්ථාන 11100ක විවිධ ආගමික උත්සව සංවිධානය කර තිබෙන අතර පොසොන් කලාප 322ක් දිවයින පුරා පැවැත් වේ.
Read More2024 වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා විදේශ රැකියා ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා විමර්ශන අංශය වෙත ලැබී ඇති බවත්, එයින් පැමිණිලි 1051ක් සඳහා අධිකරණයේ මේ වනවිටද නඩු පවරා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreදකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අර අදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ඊස්රාවාරි ප්‍රදීප් කුමාර නොහොත් සුද්දා යන සැකකරු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreකෘතීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍ර විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්ව මගින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම් පී. හේරත් මහතා පවසයි.
Read Moreකාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
Read Moreඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි.
Read Moreමේ වසරේ මාර්තු 15දාට පසුව ඩොලරයේ වැඩිම විකුණුම් අගය අද (20දා) වාර්ා විය.
Read Moreපොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙනුවෙන්, එප්පාවල, කැලේසියඹලෑව වැවෙහි දිය මත ඉදි කළ අසිරිමත් සිළුමිණි සෑය බෝට්ටුවෙන් ගොස් වන්දනා මාන කිරීමට අද(20) පස්වරුවේ සිට 23 වැනි දින දක්වා අවස්ථාව ඇත.
Read Moreබේරුවල ධීවර වරායේ සිට සහන් පුතා 7 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇති බව බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
Read Moreකලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලුතෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා පැවසී ය.
Read Moreබුද්ධාගම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි ප්‍රහසන ශිලිපිනි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහි පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ(19දා) නියෝග කළේය.
Read Moreඅනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මෙරට වැඩම කිරීම සිහිපත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමත් උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කිරීමත් ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුක්තව අනුරාධපුරයට පැමිණ කටයුතු කල යුතු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් පැවසූහ.
Read Moreයුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් විජයබා රෙජිමේන්තුව නියෝජනය කරන
Read Moreගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
Read Moreරජය විසින් රටපුරා නව සුරාසල් විවෘත කිරීමට බලපත්‍ර ලබාදීමෙන් සිදුවන සමාජ පරිහානිය සම්බන්ධයෙන් සමාජ කැළඹීමක් ඇතිවීමට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් කඩිනම් අවධානය යොමු කොට සමස්ත ජන සමාජයේ පරිහානියට හේතු වන අප්‍රතිකාරී එම ක්‍රියාවලිය නවතා දමන ලෙස දන්වමින් මල්වතු අස්ගිරි මහානා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ.
Read Moreමෙරට අධිකරණවල 2023 දෙසැම්බර් 31 අවසන් වන විට විසඳීම සඳහා නඩු 1122113ක් ගොඩ ගැසී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශය මගින් පෙරේදා (18දා) නිකුත් කර ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.
Read Moreමහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreමදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇතිබවට එම ඉඩමේ අයිතිකරු විසින් ඉකුත් 17දා මදුරන්කුලිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකදී පොලීසිය මෙම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කළ මූලික පරීක්ෂණයකදී එම පුද්ගලයාට ජීවය ඇති බවට හදුනාගත් පොලීසිය ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කර ඇත.
Read Moreරජය විසින් ලබා ගෙන තිබූ ඇමරිකානු ඩොලර් 332,704 ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවනු ලැබීමේ දී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා 2023 වර්ෂයේ මාර්තු මස 01 වැනි දා ඇමරිකානු ඩොලර් 01 ක් රුපියල් 524.60 ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදා ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් පෙරේදා(18දා) නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreඇල්පිටිය අලිකෑහේන පාර, තලාව පදේශයේ පදිංචි පුද්ගලයකු නිවසට ගිණි තබා ඔහුත් එම ගින්නෙන් පිළිස්සී අද(20) අලුයම්කාලයදේ මරුමුවට පත්වී ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
Read Moreදෑස් අන්ධභාවයෙන් යුත් තමන් වහන්සේ දුක් මහන්සි වී වගා කරන ලද නාරං වගාවේ අස්වැන්න සොරුන් විසින් කඩා ගෙන ගොස් ඇතැයි නාවලපිටිය, නව තිස්පනේ, හුණුගල්ඔය, රජවත්ත ශ්‍රී ඥානෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය හපුවල විමලානන්ද හිමියන් පවසයි.
Read Moreමධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක්ගතවී ඇතත්ඒ සඳහා මෙතෙක්ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා හා පක්ෂයේ ලේකම් ලෙස දුමින්ද දිසානායක පත් කිරීමට ඊයේ (19)පැවැති ශ්‍රිලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
Read Moreදෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19දා) තීරණය කළේය.දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
Read Moreඋසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහන ඇරඹේ. සංකේතාත්මකව සිසුන් 5108කට අද දින ශිෂ්‍යත්ව. එම අවස්ථාවේම හිඟ වාරික ද සමඟ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ. ජනාධිපති අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙම වසරේ දී රුපියල් බිලියන 04ක්.
Read Moreකඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපතිගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වුණා – පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්
Read More