saravita-anim2

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 13078 hours ago

LATEST

බුදුන්ගේ ධාතු ලංකාවට වැඩමවීමට ඉන්දියාව බෑ කියයි

calendar_today 2018 අප්‍රේ 18 - 17:30 remove_red_eye - 2368  

ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජාතික කෞතුගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත්, මේ පිළිබඳ සොයා බැලීමට වැටලීම් සිදුකරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.