www.ada.lk
2026 මැයි මස 15 වන සිකුරාදා
calendar_today 2018 මැයි 02 - 09:34 remove_red_eye - 1285
වට්ස්ඇප් සම නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කොයුම් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වි ඇත. පුද්ගලිකත්වය පිළිබඳව පැන නැගුණු ගැටලු හේතුවෙන් ඔහු මෙසේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඔහු ෆේස්බුක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව ඇත.