හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් සම්බන්ධ වී තිබේ.
මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම තිරණය කර ඇත.
Read More