saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11662 hours ago

LATEST

ජනපතිගේ වසරේ පළමු නිල සංචාරය පිලිපීනයට

calendar_today 2019 ජන 11 - 17:32 remove_red_eye - 861  

2018 වසරේදී සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය.

මම හිතනවා තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.

Read More

එම ආයතනයේ වෘත්තීය සමිති සහ සේවක නියෝජිතයින් පිරිසක් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට පැමිණ කළ සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

Read More

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ.

Read More

මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ.

Read More

එකම විස්සයි20 තරගයෙන්ද ලකුණු 35ක පරජයක්

Read More

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එකම විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි ලකුණු 179/7 ක් රැස්කිරීමට සමත්විය.

Read More

ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 205ක් සහ ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක ගල්කිස්ස අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීහු පවසති.

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් අපෙක්ෂකයෙක් ලෙස එක්වීමට තීරණය කළහොත් ඔහුට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර තිබේ.

Read More

සිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාම සුරක්ෂිතව සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ වන අඩවි කාර්යාලය සඳහන් කරයි.

Read More

මුසම්මිල් මහතා මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසද කටයුතු කළේය.

Read More

දෙපිරිසක් අතර දික්වැල්ල කෝට්ටගොඩ ප්‍රදේශයේදී , ඊයේ (10දා) සන්ධ්‍යාවේ ඇතිවූ ගැටුමකදී තියුණු ආයුදයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.

Read More

අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිත අතර අද පස්වරු

Read More

අම්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබේ. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ කම්කරු, වෘත්තීය සමිති සබඳතා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව ඇති අතර, ඒ අනුව නව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධුරය සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ

Read More

ඒ අනුව ඊළඟ සභා වාරය යෙදෙන ලබන 22 වැනිදා විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීම සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයක් නැතැයි සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාව සකස් කරන බවත්, ඊට සහාය පළ කරමින් අත්සන් තැබීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් සූදානමින් සිටින බවත් බස්නාහිර පළාත් සභාවේ එක්ස

Read More

පලාගල, බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකෙරෙමින් තිබූ ‍ක්‍රීඩා විවේකාගාරයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.

Read More

අද (11දා) සිට ඉදිරි දින දෙක (12-13) තුළදී පළාත් හතකට වැසි ඇතිවිය හැකි බවත්, සමහර ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව මෙම කාලය තුළ නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, සබරගමුව හා උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වැසි ඇතිවන බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ශාන්ති දිසානායක මහත්මිය සඳහන් කළාය.

Read More

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ජාතික වනෝද්‍යානවලට දෛනිකව ඇතුළු කරන වාහන ප්‍රමාණය සීමා කිරීමට හා තෝරාගත් උද්‍යානවල ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහළ දැමීමටත් රජයේ අවධානය යොමු වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අදහස් දක්වයි.

Read More

“ජොකියන් මාරුකරමින් ගමනක් යාමට සැරසෙන ජනාධිපතිවරයාට අප පැහැදිලිව කියන්නේ මෙරට පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් සැලසීමට කටයුතු නොකළහොත් ජොකියන් මාරැකලාට ඵලක් නොමැති බවයි.”

Read More

මාර්තු මස 05 දින ඉදිරිපත් කිරිමට යෝජිත සහන අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහයෝගය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

කුමන ක්‍රමයක් යටතේ වුවද පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්විය යුතු බවත් පළාත් සභා 9 යේම මැතිවරණය එකවර පැවැත්විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පතුරුවන ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීති අණපනත් සකසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවෙන් අද (10දා) ඉල්ලා සිටියේය.

Read More

ශ්‍රී ලංකාව ලෝකයේ හෙරොයින් ජාවාරම් කරන මධ්‍යස්ථානය බවට පත්ව ඇති බවත් ඒ සඳහා දේශපාලඥයින් වගකිව යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

Read More

පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනපතිවරයා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ද පොලීසිය වෙත උපදෙස් දුන්නේ ය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර හෙට (11දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අහිමි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.