වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ සහ නම වෙනි වගන්තියෙන් අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ කියන ප්‍රතිඥාව පුලුවන්නම් ජාතියට ලබා දෙන්න
දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.
Read Moreජනපති චක්‍රලේඛයේ සඳහන් පරිදි උපාධිය සලකා බැලීමට ගියහොත් ඇතැම් ආයතනවලට පත්කිරීම් කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි, ක්ෂේත්‍රයේ පලපුරුද්ද හා වෘත්තීය පලපුරුද්ද අනුව ප්‍රධානීන් පත් කිරීමට සිදුවනවා
Read Moreසිංහරාජ වනාන්තරයේ පාර කපන කොටස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ විෂය පථයට අයත් බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.
Read Moreලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවා දීම් ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්.
Read Moreජනාධිපතිවරයාට ’බෝලය පාස්’ නොකර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට අගමැතිවරයාට ප්‍රකාශ කරන්නේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
Read Moreමේ වගේ තීන්දු ගන්නා අයෙකුට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාටත් අපි විරුද්ධයි.
Read Moreවිධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අද (14දා) දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
Read Moreබඩ ඉරිඟු හා අනෙකුත් බෝග වගාවන් විනාශ කර දමමින් මෙරට තුළ ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ’’සේනා’’ නම් ආක්‍රමණශිලි විශේෂය, මෙරට නිෂ්පාදිත දිලීර නාශකයක් භාවිතා කරමින් සාර්ථකව විනාශ කර දැමූ ගොවි මහතෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වේ.
Read Moreයාපනය, පේදුරුතුඩුව කට්පෝවලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් තරුණයෙකු ඊයේ(13) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
Read Moreඅමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ මහරගම ප්‍රදේශයේ දරුදැරියන්ට අභ්යායස පොත්, පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
Read Moreජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
Read Moreඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකු සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය.
Read Moreවනය රැක ගැනීමේදී වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් දේශපාලනඥයන් ඇතුළු කිසිවෙකුටත් යටත් නොවී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreඅලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් කිහිපයක් ජනතා අයිතියට පත් කිරිමේ හා කෘෂි උපකරණ ගොවිජනතාවට ලබාදීම සඳහා (13) වන දින පැවති උත්සවයට එක්වෙමින්ය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ 300ක අධික ප්‍රමාණයක් මන්නාරම වෙරළ ප්‍රදේශයේ දී අද (14) අළුයම තිබී සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreවිශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වූ එංගලන්ත ජාතික රොබට් ඇක්ටින් මහතා අද (14දා) පෙරවරු 9.32ට යෙදී තිබූ සුබ මොහොතින් එංගලන්තයේ ධම්මානන්ද නමින් අක්මිමන මානවිල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවදි දිවියට ඇතුලත් විණ.
Read Moreමේ ව්‍යවස්ථාව ගැන කරුණු දැක්වීමට කියමින් ඇතැම් අය නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමට පන්සල්වලට බඩ ගානවා. මං ඒ අය ගැන කනගාටු වෙනවා.
Read Moreනව කැලණි පාලමේ ඉදිකිරිම් කටයුතු සඳහා අධිබලැති විදුලි රැහැන් විතැන් කිරිම හේතුවෙන් නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිතා කරන මාර්ගය හෙට (15)පෙ.ව 8.00 සිට ප.ව.5.00 දක්වා වසා තබන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක විසින් සඳහන් කර තිබේ.
Read Moreහිටපු ජනපතිවරයා සඳහන් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ 2019 යනු රාජපක්ෂ තුන් බියෙන් රට ගලවා ගන්නා වසර බවයි.
Read Moreකටහඩ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහත එම දෙපාර්තමේන්තුවේ විනාඩි 45 ක පමණ කාලයක් රැඳී සිටිමින් සිය කටහඩ පරීක්ෂණයට මුහුණ දී තිබේ.
Read Moreකලවාන, කුඩව, සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ගේට්ටුවට මීටර් තුන්සියයක් පමණ දුරින් සිංහරාජ වනාන්තරයට මායිම්වන දොරණ ඇළ ආසන්නයේ වගාව සඳහා රජයෙන් බලපත්‍ර ගත් ඉඩමක නිසි අවසරයක් නොමැතිව බැකෝ යන්ත්‍රයක් යොදා පස් කපා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවක් නැවැත්වීමට ක්‍රියාකළ බව සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය.
Read Moreනුගේගොඩ අනුලා පාසලේ පෞද්ගලික ඉරිදා දහම් පාසල බලෙන් විවෘත කිරිමට බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි මහතා පියවර ගැනීමට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද විරෝධතාවක නිරත විය.
Read Moreඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙනු ඇත.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා මධ්‍යම පළාතේ වැඩිම එළවළු තොග සපයන නාඋල - අඹන මහවෙල්යායේ ගොවිහු සියගණනක් වු මොනර රංචුවක් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දි ඇතැයි පවසති.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලැන්ගාර්ඩ් මහත්මිය හා එහි ඉහළ නිලධාරීන් හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවක වෙලාව වෙනස් කර ඇත.
Read Moreළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමන ලදි.
Read Moreමහේල සඳහන් කළේ තමන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවත් මිනිස්සුන්ට යම් මතයක් ප්‍රකාශ කළ හැකි වුවත් එයට ප්‍රතිචාර දැක්විම දිනේෂ් චන්දිමාල්ට අයත් දෙයක් බවත්ය.
Read Moreශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහානාම මහතා විසින් වවුනියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
Read More