ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්ද ලක්ෂ 13කින් පමරණ මැතිවරණය ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.
දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
Read Moreප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි අභාවප්‍රාප්ත විය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
Read Moreඅනුර කුමාර දිසානායක මහතා පැහැදිලිවම ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
Read Moreදිවයින පුරා පැනවූ ඇඳිරිනීතිය අද(22දා) මධ්‍යහන 12 දන්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreපශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව සඳහන් කරමින් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅද(21දා) රාත්‍රී 10සිට හෙට(22දා) උදෑසන 06 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබේ.
Read Moreසැප්තැම්බර් 23 දා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම විශේෂ රජයේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය භාවිතා කරනු ලැබීය.
Read Moreජනාධිපතිවරණයට අදාළව යම්කිසි තොරතුරක් දැනුම් දීමට ඇත්නම් ඒ සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read More2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිපදෙනෙකු ඡන්දය භාවිතා කිරීම සහ ඡන්දය භාවිතා කිරීමෙන් පසු ලබා ගත් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
Read More2024 ජනාධිපතිවරණය සඳහා වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
Read More2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreරත්ගම ආසනයේ මාදම්පා මධ්‍ය විදුහලේ පවත්වාගෙන ගිය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔවුනට ඡන්දය නොදමා ආපසු යාමට සිදුවූහ.
Read Moreවරාකාපොල, බෞද්ධ විද්‍යාලයේ පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථානයේදි සිය ඡන්ද පත්‍රිකාව දෙකට ඉරා දැමූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 09/20 දින රාත්‍රී ඔහු ආපසු හරවා යවා තිබේ.
Read Moreවිදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
Read Moreලංකාවේ 9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය..
Read Moreජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත්වෙන හෙට (21) දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූගත කිරීම හා වීඩියෝගත කිරීම හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒවා මුදා හැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකැයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
Read Moreහෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
Read Moreමිදිගම ගොවියාපාන පාලම අසලදී ඊයේ( 19) මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 11500 ක් හා ත්‍රිරෝද රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreඅද පෙරවරුවේදී දෙහිවල පොලිස් වසමේ නැදිමාල ක්‍රීඩා පිටිය ආසන්නයේදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් පුද්ගලලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා ( බිරිඳගේ මව ) , දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් 09/20 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ’’සේද මාවත ’’ (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreසිම්පත් නිකුත් කිරීමේදී එක් ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ සියලු දුරකථන සමාගම්වලින් ලබාගත හැකි උපරිම සිම්පත් ප්‍රමාණය 05කට සීමා කරන ලෙස පාර්ලිමේන්තුවට නිර්දේශයක් ඉදිරිපත් වී තිබේ.
Read Moreමැතිවරණය පැවැත්වෙන 21 වැනිදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පවසන්නේ, 22 වැනි ඉරිදා දුරගමන් සේවා දුම්රියද ක්‍රියාත්මක වන බවයි. එමන්ම කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට(21දා) උදේ 7.00 සිට සවස 4.00 දක්වා කාලයෙහි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreවසර ගණනකට පසු මෙට්‍රීක් ටොන් ලක්ෂ7.2ක වාර්තාගත සහල් අතිරික්තයක් මෙම වසරෙහිදී වාර්තා වන බැවින් සහල් ආනයනය කිසිසේත් අවශ්‍ය නොවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read More