කිලිනොච්චිය, පච්චිලිපලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදි අද (04) අලුයම සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පලෙයි පොලීසිය පවසයි.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
Read Moreපන්නල , කඳානේගෙදර නගරයේ පිහිටි වෙළඳසැලකට දහවල් කාලයේ ඉදිරිපස දොරටුවෙන් පාරිභෝගිකයෙකු මෙන් ඇතුලුවි ජංගම පෙර ගෙවුම් කාඩ්පත් සොරකම් කල පුද්ගලයෙක් නැදලගොමුව ප්‍රදේශයේදි එම සොරගත් බවට සැක කෙරෙන රුපියල් 15,000 ක් පමණ වටිනා කාඩ්පත් සමග අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය පවසයි.
Read Moreයාපනය සංගානෙයි ප්‍රදේශයේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්දයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්දයෙන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරියන් 20, 21, 25, 26, 27, 31, 27 වයස්වල පදිංචි සීගිරිය, රත්නපුර, පෑලියගොඩ, බදුල්ල, කුලියාපිටිය ඇතුලු ප්‍රෙද්ශ කිහිපයක පදිංචිකාරියන් වේ
Read Moreපිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්ය බළකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා විසඳාගත යුතු සංකීර්ණ ගැටලු කිහිපයක් විසඳා ගැනීම වෙනුවෙන් මෙම කාර්ය බළකාය පිහිටුවා ඇත.
Read Moreසීනි රහිත පැණිබීම වෙළෙඳ පොළෙන් ඉවත් වීම වළක්වා ගැනීම සඳහා සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළිත් රටට ආදායම් ලබාදෙන කර්මාන්තයක් බවට ඉක්මනින්ම පත්වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreදිස්ත්‍රික්ක දාහතක ප්‍රා‘දේශිය ලේකම් කොට්ඨාස අසූපහකට ඇති වී තිබෙන වියළි කාලගුණය නිසා පවුල් එක්ලක්ෂ විසිහයදහස් පන්සිය විස්සකට අයත් පුද්ගලයන් 459267ක් පීඩාවට පත්ව තිබේ.
Read Moreඅපේ භය නැති කරන්න ඉන්න යුද හමුදාපතිතුමත් රිෂාඩ් බද්යුදීන්ට බය බව තමයි තේරිම් කාරක සභාව ඉදිරියට ගිහින් කිව්ව දේ වලින් පෙනුණේ.
Read Moreශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.
Read Moreමොහොතින් මොහොත වෙනස් වන දැනුම සමග නිරන්තරව යාවත්කාලීන වෙමින්, නව ලොවට පිවිසෙන පුළුල් ඉඩහසර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ද ලබාදීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ටැබ් පරිගණක පාසල් පද්ධතියට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු විධිවිධාන යොදා තිබේ.
Read Moreමෙය 2018 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 146,828ට අනුරූපව සියයට 57ක පහළ වැටීමකි.
Read Moreමරණ දණ්ඩනයට විරෝධය පළ කරමින් හා එය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාට අවධාරණය කරමින් වූ විරෝධතාවක් ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ විසින් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරියේදී අද (03දා) දියත් කරන ලදී.
Read Moreවිශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර, දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විශේෂ කාර්ය බළකා සෙබළුන් 12 දෙනෙකු හා පොලිස් නිලධාරියෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එම්. මොහොමඩ් හම්සා මහතා අද (03දා) නියම කළේය.
Read Moreමත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම ශ්‍රී ලංකාව ස්වාධීනව ගතයුතු තීන්දුවක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
Read Moreආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමේ අනුව බීමත්ව මගීන් රැගෙන යන වාහනයක රියැදුරෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් හා අනෙකුත් වාහන රියැදුරෙකු වෙනුවෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.
Read Moreසෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) දින පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට දි සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 79ක්ම අවුරුදු 60ට වඩා වැඩි මන්ත්‍රීවරුන් බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
Read Moreඅත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
Read Moreමල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ මාසයේදී ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreසීමා සහිත ලංකා පොහොර සමාගමේ හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගේ ජූලි මාසය සඳහා වන පොහොර මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 2.84ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.
Read Moreඅපිට අමාත්‍යධුර යළි භාර ගැනීමට හදිස්සියක් නෑ. ජනති හා අගමැති යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස සඳහන් කළා.
Read Moreපාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය පුළුල් කිරිමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
Read Moreඅමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.
Read Moreජමාත් සංවිධානයේ නියෝජිතයන් බව පවසා දඔලු නාහිමියන්ගෙන් රුපියල් කෝටි දහයක් කප්පම් මුදල් ඉල්ලූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි තරුණයන් තිදෙනා ලබන (17) දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (3) දින නියෝග කළේය.
Read Moreහැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද (3දා) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.
Read More