saravita-anim2

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 9843 hours ago

LATEST

සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්

calendar_today 2019 ඔක් 23 - 08:55 remove_red_eye - 1312  

ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විරුද්ධ පාර්ශ්වය සමග එක වේදිකාවක විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බියක් නොදැක්විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වර්තමානයේ හදිසි හා අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථ නිරූපන්‍ය කරමින් හා අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන හා පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයෙන් ලිපි නිකුත් කර ඇති බවට තමන්ට වාර්තා වී ඇති බව ජනපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

Read More

මේ වසරේ විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් මිලියන 4500ක් සොයාගන්න අපට සිදුවුණා. 2010දී අපි ගෙව්වේ ඩොලර් මිලියන 1900යි.

Read More

මධ්‍යම පළාතේ සෞඛ්‍ය උපස්ථායක පත්විම ලද 80 දෙනෙකුට පමණ මැතිවරණ සමය තුළදි මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පුහුණු පාඨමාලාවන් පවත්වනු ලැබු කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය අද (22) මැතිවරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් විසින් සෝදිසි කිරිමකට ලක් කෙරිණි.

Read More

තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කරගැනීමට මැතිවරණ කොමිසම පිළිගන්නා හැඳුනුම්පතක් අවශ්‍ය බව එම කොමිසම පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීම සඳහා ජාතික ඒකාබද්ධ කමිටුවක් පත්කර ගෙන තිබේ.

Read More

ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන් ඉදිරියේ අද (22) ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Read More

වර්තමාන ආණ්ඩු කාලය තුළදී රුපියල් බිලියන හත්දහසකට අධික මුදලක් ණය වශයෙන් ලබාගෙන තිබෙන බවත්, මේ නිසා ඒකපුද්ගල ණය ප්‍රමාණය පන්ලක්‍ෂ හතළිස්දහස දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

Read More

ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා. මෙය කෙතරම් දරුණු ද කියනවා නම් ආණ්ඩුව චක‍්‍රලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. අලුත් මිලදී ගැනුම් සියල්ලම නවත්තලා. වාහන ගෘහ භාණ්ඩ මේ සියල්ලක්ම.

Read More

බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස හයක් ගතවී ඇතත් අදාළ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරු සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඉටිපන්දම් දල්වා විරෝධය පළ කළහ.

Read More

එක්සත් අරාබි රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි රාජ්‍යයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.‍

Read More

තමාගේ පාලන කාලය තුළදී මාධ්‍යවේදීන්ගේ ඉඩම් හා නිවාස ප්‍රශ්නය විසඳන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22දා) පැවසීය.

Read More

සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අව්‍යශ නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න උවත් අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට අවශ්‍ය වන්නේ අන්තවාදය පැතිරවිමට බව විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

මීට මාස තුනකට පමණ පෙර ජනතාව සිය විරෝධය දැක්වූ අතර එයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ විමද්ධ්‍ය ගත මුදලින් මාර්ගය සකසමින් පවතින බව ගම්වාසිහු කියති.

Read More

28 හැවිරිදි වහාමහිනාට තරගාවලියේ වේල්සය පැවති තරගයේ 49 වැනි මිනිත්තුවේදී රතු කාඩ්පතක් හිමිවී තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකුගේ හිසට සිය වැලමිටින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි

Read More

ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් පවසන්නේ පසුගිය වසර පහ තුළ ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නොමැති තත්ත්වයක ඔවුන් මෙම තීරණය ගන්නේ නම් ඒ ගැනීම පසුපස මුදල්මය දිරිගැන්වීමක් තිබිය හැකි බවයි.

Read More

“මගේ පියා සිවිල් පුද්ගලයෙක්. ඔහු තම කාර්යාලය වෙත වාහනයෙන් ගමන් කරන විට අමානුෂික ලෙස මහ මග ඝාතනය කළා. යම් කිසි මාධ්‍යවේදියෙකුගේ වාර්තා කරණයක් හේතුවෙන් ඔහුව ඝාතනය කිරීම නිල වැඩක් නෙමෙයි. මම හා මගේ නීතිඥ කණ්ඩායම මේ වෙනුවෙන් සටන් කරනවා. ඔවුන්ට නීතියෙන් හැංගීමට අවස්ථාව දෙන්නේ නෑ ”

Read More

මෝටර් රථයක තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු පැවැසූ බව සඳහන් කරමින් ජාලා තුළ හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

රුපියල් කෝටි හතරයි ලක්ෂ 10 ක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන් තොටුපළෙන් පිට කිරිමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී ඊයේ (21) දින හමුවූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පළ කර සිටියි.

Read More

දෙමළ ජාතික සංවිධානය සහ මුස්ලිම් කොන්ග‍්‍රසය සමග එජාපයට රට පාවා දෙන ගිවිසුමක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

පවතින අධික වර්ෂාවත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් ඊයේ (21) උදෑසන සිට වාන් දැමිමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (22දා) අළුයම අවුකන උප දුම්රිය ස්ථානයට ආසන්න කළාඔය පාලම අසළ දී පීලි පැනීමකට ලක් විය.

Read More

කැළණි ගඟේ ජල මට්ටම හා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.

Read More

අයපහත් කාලගුණය හේතුවෙන් පවුල් 3048කට අයත් පුද්ගලයන් 10823ක් ආපදාවලට පත්ව තිබේ. පුද්ගලයන් 12ක් තුවාල ලබා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.