saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10137 hours ago

LATEST

ශ්‍රී ලන්කන් සභාපති අශෝක් පතිරගේ

calendar_today 2019 දෙසැ 16 - 11:17 remove_red_eye - 2045  

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අශෝක් පතිරගේ මහතා පත්කර තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් සිවුවැනි දිනයටත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් පවතී.

Read More

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ඇතැම් කාර්යය භාරයන් සහ කර්තව්‍යයන් මෙන්ම අදාල ආයතන වෙන් කිරීම මේ සතියේ සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරුන් බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව අද පුවත්පතට වාර්තා වේ.

Read More

පක්ෂ නායකයා වීම මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය කරුණක් නොවෙයි

Read More

මහා මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත්ට දීමට යෝජනාවක්

Read More

ලෝක කම්කරු සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂක ms simrin sinsh country director ILO ඇතුළු නියොජිත පිරිසක් නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා සහ කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

Read More

වරායට බාධාවක් තදබදයක් නොවන විදිහටත් වරායට නියමිත ආදායමක් එන විදිහට ස්කෑනින් කටයුතු කළ යුතු බවත් එලෙස විධිමත්ව ස්කෑන් පරීක්ෂාව සිදු කරන්නෙ කෙසේද යන්න සොයා බැලිමට වරායේ බලධාරීන්ට මා උපදෙස් දුන් බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

තලවාකැලේ, ලිඳුල “එන්ෆෝල්ඩ්” තේ වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) දහවල් එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් හේතුවෙන් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.

Read More

හම්බන්තොට නගර සභාවට අයත් කොම්පොස්ට් අංගණයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

Read More

තම අමාත්‍යාංශ යටතේ පවතින ආයතන 19 අතරින් වැඩි ප්‍රමාණයක් පාඩු ලබන ඒවා බවත් පාඩු ලබන තත්ත්වයේ තිබුණද කිසිදු අවස්ථාවක විදුලිය හෝ ප්‍රවාහන ගාස්තු වැඩි කිරිමේ අදහසක් නොමැති බව ප්‍රවාහන කලමණාකරණ, විදුලිබල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මාතලේ, රජ්ජම්මන වනජීවී කලාපය තුළ වනඅලි මෙහෙයුමක් අතරතුරදී වනඅලියෙකුගේ පහරදීමෙන් වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු අද ( 15) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා සමික්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වන දැන සිටියත් , ඒ ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිදු පියවරක් නොගත් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

Read More

ජාතික නිවාස අධිකාරිය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සැමට සෙවණ නිවාස තනා දීමේ අනුව වැඩ අනුව නිවාස ගම්මාන 337 ක් ආරම්භ ඇතත් ඉන් වැඩ අවසන් කර ඇත්තේ නිවාස ගම්මාන 84 ක බව අනාවරණය වේ .

Read More

උපසේවා පොලිස් නිලධාරීන් වශයෙන් පසුගිය යුද සමයේ පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබු නිලධාරීන් 40,000කට ආසන්න පිරිසකට මෙතෙක් කිසිදු උසස් වීමක් ලැබී නොමැති බවත් ඉන්පසු බදවා ගත් සියලු නිලධාරින්ට උසස්විම් ලබා දි වසර ගණනාවක් යුද වැදුණු තමන්ට උසස් විම් ලබා නොදි සිටිම අසාධාරණයක් බව ඔවුහු සඳහන් කරති.

Read More

ඉදිරි මහාමැතිවරණයට තරඟ කරන සන්ධානය කුමක් වුවත් ලකුණ පොහොට්ටුව විය යුතුම බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැනගිය රැදවියකු මාස 15කට පමණ පසු ඊයේ (14) රාත්‍රි හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලීසිය පවසයි.

Read More

දික්වැල්ල වැලිහිටිය ප‍්‍රදේශයේදි ඊයේ (14) සවස පස් කන්දකට යටවීමෙන් පුද්ගලයකු මියගිය බව දික්වැල්ල පොලිසිය පවසයි.

Read More

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්‍ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් ඊයේ (14) දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

Read More

රු. ලක්ෂ 10ක් පමණ වටිනා ගජමුතු නවයක් අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවෙකු පුඩලුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු ඉකුත් 12 දින කොත්මලේ හෙල්බොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Read More

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට කඩිනමින් පත් කිරීමට වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 18 දෙනෙකු දියගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසියේ නිලධාරියකු පැවසීය.

Read More

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින අසාර් අලි ලකුණු 21 ක්හා ආබිඩ් අලි ලකුණු 31 ක් ලබා සිටියි.

Read More

මුලතිව් මුහුද ආසන්නයේ වැලි ඡාවාරම් කරුවන් විසින් සිදු කරන වැලි කැනීම් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇති බවට පවසති.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිවුදෙනෙකු නොර්වුඩ් පොලීසිය මගින් ඊයේ (14) දින රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පුත්තලම පාලවියේදී අද ( 15දා ) උදෑසන ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

Read More

සැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් එළැඹෙන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.

Read More

අපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද එකේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මේ ගැන මහාසංඝරත්නය සමඟ කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕන

Read More

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන බවත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.