saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 9836 hours ago

LATEST

කාවිංග පෙරේරා රිමාන්ඩ්

calendar_today 2020 පෙබ 19 - 16:13 remove_red_eye - 3546  

අද (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පවතින රජය කටයුතු සැලසුම් කරන්නේ විද්‍යාත්මක හා තාර්තික ආකාරයෙන් බව රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා සඳහන් කරයි අද (19) පෙරවරුවේ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා,

Read More

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී මේ වන විට සකස් කරමින් තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ‍ ප්‍රතිකාර ලබා සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19දා) රෝහලින් පිටව ගියාය.

Read More

තමාව සිරගතව සිටි වසර 05ක කාලය සඳහා හිඟවැටුප් හා වන්දි ඉල්ලා හිටපු ආබාධිත යුධ හමුදා සෙබලෙකු බුත්තල නගරයේ තොරණක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

වව්නියාව පොලිස් පවුල් සුබසාධක සංගමය මුදල් අවභාවිත කර ඇති බව වව්නියාව කොට්ඨාසයේ පොලිස් නිලධාරීහු චෝදනා කරති.

Read More

ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට නව පක්ෂ හා කණ්ඩායම්වලට එක්විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේදි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Read More

යකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් එම නඩුවේ හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය.

Read More

මාධ්‍යයට අදහස් දැක්වීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා යම් හෙයකින් මෙම ඇප කොන්දේසි කඩ කරන්නේ නම් යළිත් රක්ෂිත බන්ධනාගර ගත කරන බව දැනුම් දුන්නේය.

Read More

අනවසර ගිනි අවි රජයට භාරදීමේ වැඩසටහන යටතේ දිවයින පුරා අනවසර ගිනි අවි 200ක් දිවයින පුරා පොලිස් ස්ථානයන් වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි.

Read More

ඉදිරි මහ මැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

2020 වර්ෂ සැමරුම් මුද්දරය 2020-02-20 වන දින පැය 20.20 (රාත්‍රී 8.20ට) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතය.

Read More

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අද (19දා) අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

Read More

පුත්තලම නගර සභාවට පැමිණි ඇමෙරිකා තානාපතිවරිය පුත්තලම නගරාධිපතිවරයා හා කාර්ය මණ්ඩලය සමඟ පැයකට ආසන්න සුහද හමුවක නිරත විය.

Read More

නුවරඑළිය පොලිස් වසමේ නෙස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි දිනක් පමණ වයසැති ගැහැණු බිලිඳු මළ සිරුරු දෙකක් හමුව තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අංගොඩ බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රතිකාර ලබමින් සිටින කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වූ චීන ජාතික කාන්තාව අද (19දා) එම රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබේ.

Read More

මේ අනුව අදාළ නෞකාව කොළඹ වරාය ආසන්නයට රැගෙන විත් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

Read More

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිසමෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳ පමණක් සතුටට පත්විය හැකි බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.

Read More

මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඉදිරි සතිය තුළ ජනතාවට ලබා දීමට කටයුතු කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

Read More

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභිකයන් වන අමිබෙරා සහ ජෝර්ජ් ඊ බී හෝල්ඩින්ග් යන අය විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.

Read More

සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගෙන තිබේ.

Read More

විශේෂ කුසලතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමේ (SSW) වැඩසටහන මෙහෙයවන ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරීන් සමග හා එරට කම්කරු අමාත්‍යාංශයේ නිළධාරීන් සමගද ශ්‍රි ලංකා දූත පිරිස සාකච්ඡාවල නිරත විය.

Read More

ගම්මිරිස් ආනයනය තහනම් කර තිබියදීත් ගම්මිරිස් මිල අඛණ්ඩව පහත වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස ආර්ථික සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව, අපනයන සංවර්ධන අධිකාරියට අද (18) නියෝග කළේය

Read More

ප්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව තොරතුරු දන්නේ නම් 1977 හෝ 0117755481 හෝ 0117755482/ 0117755483 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටී.

Read More

පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ ජාවාරම්වලට සම්බන්ධ වූ ඇතැම් පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් වෛද්‍ය සැපයුම් අංශය තුළත්, ඖෂධ ගබඩා තුළත් සේවය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.