saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 9745 hours ago

LATEST

රැඳවියෙකුට කොරෝනා වැළදුණේ යැයි සැකපිට බන්ධනාගාර නිලධාරිහු වැඩ වරති

calendar_today 2020 මාර් 15 - 16:30 remove_red_eye - 753  

අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැකයට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා එල්ලවු බව එහි උසස් නිලධාරියෙකු අද (15) දින පැවසිය.

මාර්තු 16 රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදින නාම යෝජනා භාර නොගන්නා බවත් තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා භාර ගැනීමට කටයුතු කරන බවත් මැතිවණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

රටේ පවතින කෙරෝනා වෛරස ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.

Read More

මින්නේරිය ගිරිතලේ රක්ෂිතය තුළ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලිමට අද (15) අලුයම පොළොන්නරුව මුලස්ථාන පොලීසියේ පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ ගිනි අවියක් ක්‍රියාත්මක විමෙන් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි වැදි පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මින්නේරිය පොලීසිය පවසයි.

Read More

මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට සිකුරාදා (13) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු සැකපිට අත් අඩංගුවටපත් තරුණයින් 9 දෙනා මඩකලපුව දිසා විනිසුරු විනෝබා ඉන්ද්‍රන් මහතා විසින් ඇපමත නිදහස් කරන ලදි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බලධාරීන්ට දැනුම් දි තිබේ.

Read More

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳ පැතිර යන පදනම් විරහිත ප්‍රවෘත්ති පිළිබඳ විදේශ අමාත්‍යාංශය කරුණු දක්වයි.

Read More

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදුණු පළමු ශ්‍රී ලාංකික සංචාරක මඟපෙන්වන්නාගේ පුත්‍රයාට කොරෝනා වැළදි නොමැති බවට අයි.ඩි.එච් රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරයි.

Read More

කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙළාදකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.

Read More

වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දිවයිනේ සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම ලංගම හා පෞද්ගලික සියලු බස් රථ නැවතුම්පොළවල මගී ජනතාවට දෑත් සෝදා ගැනීමේ පහසුකම් පුලුල් කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ට දින 14 ක ස්වයං හුදකලාවක නිරත වන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

Read More

ටිනර් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් නුසුදුසු මෙති ඇල් කොහොල් ලීටර් හතළිස් දහසක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මහ නුවර සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (14 ) අත් අඩංගුවට ගෙන තිබේ

Read More

කල්පිටිය සංචාරක කලාපයේ ඩොල්ෆින් නැරඹුම් සති දෙකක කාලයක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි, කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පවසයි.

Read More

විශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 පෙළෙන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇත.

Read More

ඊයේ දිනයේදී චීනයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.

Read More

මත්කුඩු ජාවාරම මැඩලිම සදහා ගාල්ල ධිවර වරායට පැමිණෙන ධිවර බොට්ටු පරික්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි.

Read More

පොළොන්නරුව කන්දකාඩු, මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, දියතලාව සහ කහගොල්ල යන ස්ථාන වල මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පැතිරිම වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග ප්‍රමාණයන් හිඟයකින් තොරව තබාගැනීමේ වැඩපිළිවෙල සොයා බැලිම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.

Read More

කොරෝනා රෝග අවධානමත් සමග ගතවු සතිඅන්තය තුළ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පැමිණිම සැලකිය යුතු ලෙස අඩු වි ඇත.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැලසුම්කළ පරිදි ජූලි මාසයේදී පවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමත් සමග එය පාලනය කිරීම වෙනුවෙන් රජය විවිධ පියවර ගෙන ඇති අතර විදේශ රටවලින් පැමිණෙන ජනතාව නිරෝධායනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

වෛරසය මුලින් පැතිර ගිය චීනයේ ආසාදිතයන් හා මරණ ශීඝ්‍රයෙන් අඩු මට්ටමකට ළඟා වෙයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම් උත්සව ආදිය තහනම් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෙට (16දා) සිට 18 දා තෙක් උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.

Read More

අගමැති සහ බිරිඳ යන දෙදෙනාම මොන්ක්ලෝවාහි (අගමැතිගේ නිල නිවසේ) නිරෝධායනයට ලක්ව ඇති බව නිවේදනය කරයි.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළැඹෙන සඳුදා දිනය රජයේ බැංකු හා පෞද්ගලික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, මේ සමග ජනතාවට නිවෙස් තුළ රැඳීමට බල කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.