saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 9698 hours ago

LATEST

ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට

calendar_today 2020 මාර් 25 - 16:52 remove_red_eye - 153  

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වයෙන් රට මුදවා ගැනීම රජයට පමණක් කළ නොහැකි බවත්, මෙම ව්‍යසනය ජයගත හැක්කේ ජනතාව ලෙස එක්ව මුහුණ දීමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.

Read More

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද(25) සවස අභාප්‍රාප්ත වී තිබේ.

Read More

“අපි වසංගතයේ ආරම්භයේ සිටිනවා. මොකද මරණ අඩු වුවත්, ආසාදිතයන් වැඩිවෙමින් පවතිනවා” ජර්මනිය කියයි.

Read More

දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විසබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් විසින් අද ( 25) දින ආරම්භ කරනු ලැබීය.

Read More

119, 011-2444480, 011-2444481 යන දුරකතන අංක මේ සඳහා භාවිත කිරීමේ අවස්ථාව පවතී.

Read More

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණින් දිවයින තුල පනවා ඇති ඇඳිරි නිතී තත්ත්වය මත මහජනතාවට ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා පොලීසිය මැදිහත්ව වි තිබේ.

Read More

කොරෝනා රෝග ලක්ෂණ පවතින බවට හඳුනා ගන්නා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා මාතර නව දිස්ත්‍රික් රෝහලට විශේෂිත කොරෝනා වාට්ටුවක් ආරම්භ කිරීම පසුගියදා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

පවතින ත්ත්වය හමුවේ මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් හා පුරවැසියන් පිළිබඳ සොයා බැලීම රාජ්‍යතාන්ත්‍රික වගකීමක් බවත්, ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (25දා) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේද දැඩිව අනුගමනය කරමින් පැවති බව වාර්තා වේ.

Read More

පසුගිය 20 දා සිට මේ දක්වා ක්‍රියත්මක වන ඇඳිර නිතිය කඩකළ පුද්ගලයන් 2797ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රය ඇමෙරිකාව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ් 19 පැතිරිම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකව ගෙන ඇති පියවර මගින් ශ්‍රී ලංකාවට සාර්ථකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් තම සංගමය ශ්‍රී ලංකා ජනතාව සමගත්, මාධ්‍ය මිතුරන් සමගත් සිටින බවත් සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කරයි.

Read More

(LONG READS) බලාපොරොත්තු නොවු ආකාරයට මෙම නිවාඩුව ලැබුණද එය ඵලදායීව ගතකරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරිමට සිතුවෙමු.

Read More

කොළඹ නගරයේ සිට පන්නිපිටියට අප ගමන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡායාරූප පෙළක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අයුරිනි.

Read More

බොරතෙල් මිල තීරණයට සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය නව කාටලයක් බිහි කිරීමේ සාකච්ඡාවක?

Read More

කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව පවසනවා.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත.

Read More

(LONG READS) ජම්මෙට වඩා පුරුද්ද ලොකුය. ඒ අපේ ජනසමාජයේ පවතින කට වහරකි. මේ කට වහර මගේ මතකයට ආවේ මේ අපේ ජන සමාජය දෙස බලා සිටීමෙන් ලද නිරීක්ෂණ කිහිපයක් හේතුවෙනි. මේ වෙද්දී මුළු ලොවම සලිත කර තිබෙන ‍කෝවිඩ් 19 වසංගතය නිසා කෙමෙන් කෙමෙන් ලෝකයම අක්‍රිය වෙමින් පවතියි

Read More

කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ කාන්තාවක් කරන සංවේදී ඉල්ලීමකට අදාළ වීඩියෝවක් මේ වන විට බොහේ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Read More

පුත්තලම මුලික රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට අද ( 25 ) උදෑසන රෝහල් භුමියේදි පුද්ගලයකු පහර දිමේන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා ’අද’ට පැවසීය.

Read More

කන්දකඩු හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නිම කරන ලද පුද්ගලයින් 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම අද උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.

Read More

නව COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ.

Read More

කොවිඩ් 19 වසංගතයට ගත යුු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට එහි සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්ය දක්වයි

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ව්‍යාපාර සති 6 සිට 10ක් දක්වා වසා දැමීම අනිවාර්යය විය යුතු බවයි.

Read More

ඇතැම් ස්ථාන වල සිගරට් එකක් රුපියල් 100ක් වැනි මිලකටත්, අති විශේෂ අරක්කු එසේත් නොමැතිනම් ගල් අරක්කු බෝතලයක් රුපියල් 2500ක් වැනි මුදලකටත් අලෙව් වන බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.