සාමාන්‍යයෙන් බඩ ඉරිගු ශාකයක කරල් උපරිමයෙන් 04ක් සෑදේ. කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීම විරල අවස්ථාවකි.
මම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොද මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැතිනම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ’’සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම් ඇරඹෙන බවත් ඉල්ලුම් කරන රැකියා අපේක්ෂකයින් පහත සුදුසුකම් සපුරා තිබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව,
Read Moreආනයනික ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (06දා) පෙරවරුවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කළේය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය සඳහා පහසුවෙන් පිවිසීමට රුපියල් මිලියන 600ක ඇස්තමේන්තුවකට යටත්ව නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සීමා සහිත ගුවන්තොටුපොළ හා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමෙන් සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreසැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල් මගින් පහසුකම් ලබාදීමට රජය සැලසුම්කර තිබේ.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (06දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
Read Moreපසුගිය ජනපතිවරණ සමයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ගොඩනැගිල්ලක් වූ කොළඹ ආනන්ද විදුහලේ සත්මහල් ගොඩනැගිල්ල හෙට විවෘත කිරිමට නියමිතව තිබේ.
Read More(UPDATE) ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreකිරි ආශ්රිත බීම වර්ග හා බේකරි නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලම සැපයුම්කරුවෙක් වන ORANA ආයතනය විසින් පළිතුරු ආශ්රිත සැපයුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ඉල්ලීමක් සිදුකර තිබේ.
Read Moreආඝාත රෝගයෙන් ශ්‍රී ලංකා වාසින් මුදාගැන්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය ගෙනයන වැඩපිළිවෙළ සමග අත්වැල් බැඳගන්නට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රෝෂාන් මහනාම හා චමින්ද වාස් එක්වෙති.
Read Moreයාපනය, තොන්නමන්නාරු, ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව යාපනය සංගානෙයි සුරාබදු කාර්යාලය පවසයි. නාවික හමුදාව හාසංගානෙයි සුරාබදු කාර්යාල නිලධාරීන් ඒකාබද්දව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු විසින් අදාල කෙරල ගංජා තොගය මුහුදු වෙරල ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහොලිවුඩ්හි දශක හතක් පුරා තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ හොලිවුඩ් සුපිරි නළු කර්ක් ඩග්ලස් සිය ජීවන රඟමඩලෙන් නික්ම ගොස් තිබේ.
Read Moreප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගයන් වෙත ඉහළ මට්ටමේ ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසීමට කිලෝ මීට් 100000ක විකල්ප මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.
Read Moreමේ අවස්ථාව වන විට මා පිළිබඳ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා. ඉතාමත් විශාල මානසික හා දරුණු විදිහේ වද හිංසාවකට ලක්වෙලා තිබෙනවා. ඒ වුණේ හඩ පට සංස්කරණය කරලා අපගේ අවසරයිකින් තොරව එළියට දාපු එකෙන්.
Read Moreඅපි ආර්ථිකය භාර ගන්නා විට ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ අන්තිම හුස්ම හෙළමින් සිටියේ. අවුරුදු 4 හමාරකට පස්සේ අපිට ඒක සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන්න පුළුවන් වුණා.දැන් යළිත් ආර්ථිකය ICU එකට දාන්න සිදුවෙ
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනියම් පදනම මත බඳවා ගෙන පසුව ඉවත් කළ සේවකයින් සියලු දෙනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලද වහාම යළි සේවයට බඳවා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.
Read Moreරජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී.
Read Moreත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 176-177 අතර කොටසේ කොළඹ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබේ
Read Moreරාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම එළැඹෙන මාර්තු මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreනාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය.
Read Moreඅගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read Moreවලච්චේන පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සැකකටයුතු ලෙස මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreවෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 28,260ක් ලෙසත්, ඉන් 200ක් විදේශයන්ගෙනි.
Read Moreසියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි ලඟම තිබෙන පොලිසියට භාරදීම සඳහා මේ මස 12 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
Read Moreසමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බවත් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් සමථ මණ්ඩළ තුළින් විසඳීම විශිෂ්ට බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreහෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම ආයතනය කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බැංකුවක ගිණුමකින් රුපියල් කෝටි 30ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.
Read Moreනළයක්වත් එළාගත නොහැකි ආකාරයට මේ වන විට කොළඹ නගරය මහළු වී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read More