saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 9312 hours ago

LATEST

කෝවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවේ අඩුවක්

calendar_today 2020 පෙබ 12 - 09:34 remove_red_eye - 564  

කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය වාර්තා කරයි. ඒ අනුව චීනය තුළ ඊයේ දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015ක් වෙයි

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය අද (12දා) දින විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කාන්තාවන් සඳහා සුරක්ෂිත රටක් බිහිකරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත් ආණ්ඩුව මාස එකහමාරක් තුළ රටේ කාන්තාවන් සහ දරුවන් දැඩි අනාරක්ෂිත තත්වයකට ඇද දමා ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි (එ.ජා.ප) රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

Read More

උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පක්‍ෂ විනය කඩකිරීමේ චෝදනාව මත පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මේ මස 14 හා 15 යන දෙදින තුළ විනය කමිටුව වෙත කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී තිබෙන පොදු සමාකාලය හෙට (12 දා) දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුරප්පාඩු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරය අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ’පුංචි ප්‍රචාරක කාඩ්පත්’ සඳහා ආක්‍රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රථිචක්‍රිත කඩදාසි භාවිත කිරිමට තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න අය නම් මේ වාහන තවම පදිනවා ඇති. එහෙම නැතිව විපක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් මේ වාහන පදින්නේ නෑ. මේ වාහන සියල්ලම පදින්නේ දැන් ඉන්න ඇමැතිවරු තමයි.

Read More

තරග තුනකින් හෝ ඊට වඩා වැඩි තරග ගණනිකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුට සියලුම තරග පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවිය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා වටවල අතරදි දුම්රිය දෙකක් අද (11) මුහුණට මුහුණ ගැටී සිදුවන්නට දිය විශාල අනතුරක් දුම්රිය රියදුරන් ගේ දක්ෂතාවය නිසා වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබේ.

Read More

එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා.

Read More

වනජීවීන් ආරක්ෂා කිරීම සහ අනෙකුත් අදාළ නීති හා රෙගුලාසි පිළිබඳ නීතිය වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද වැන්ග් අවධාරණය කළේය. එසේම වන සතුන් දඩයම් කිරීම සහ එම මාංශ ආහාරයට ගැනීම සඳහා වන දඩුවම් දැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු අද (11දා) දින වන විට එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම දෙකක් බවට පත්වී ඇති බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read More

ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ කොළඹ අඟරදගුරු නිල නිවසට ගොස් අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ හමුවිය.

Read More

ඒ අනුව අපේ ජාතික පෙරමුණ මින් ඉදිරියට සමගි ජනබල වේගය ලෙස නම්වෙනු ඇත.

Read More

ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙන් අද දිනය තුළදීම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

සිය පස්දින නිල ඉන්දීය සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කිරීමේදී සන්ධානයේ ලාංඡනය ලෙස පොහොට්ටුව භාවිත කිරීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

දිවයිනට වයඹ, බස්නාහිර, දකුණ හා ගිණිකොන දිග මුහුදු ප්‍ර දේශ සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපල සංවර්ධනයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

පිළිකා නිසා දිනකට මිය යන ගණන 38ක්, වසරකට හඳුනා ගන්නා පිළිකා රෝගීන් ගණන 23,530ක්, මියයන ගණන 14013 ක්

Read More

ඒ අනුව 2019-1-1 දින සිට 2019-12-31 දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරින්ටද මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබේ.

Read More

මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

Read More

විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.

Read More

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙක් හමුව ඇති බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.