saravita-anim2

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි මස 18 වන සඳුදා

Latest News - timelapse 9690 hours ago

LATEST

චීනයෙන් ඇමෙරිකාවට පිළිතුරක්

calendar_today 2020 අප්‍රේ 18 - 11:48 remove_red_eye - 1523  

නව කොරෝනා වෛසරය දේශපාලනීකරණය කිරීම නවත්වා එක්සත් ජනපදය වෛරසය පරාජය කිරීම සහ ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා පැවසීය.

නිවසේ සිට රාත්‍රී කාලයේදී නැමදුම් කටයුතු සිදුකරන ලෙසත් අන්තර්ජලයේ ඇති අනවශ්‍ය ක්‍රීඩාවල නොයදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

Read More

මෙම රක්ෂිත, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවත්, එහි අලි ඇතුන් හා වනසතුන් විශාල වශයෙන් සැරිසරණ බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

Read More

මොරටුව විශ්වවිද්‍යාලයේ NDT (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා) සිසුවෙක් වන දිල්රුක්ෂ සිල්වා විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් ළඟට නොගොස් ප්‍රතිකාර කිරීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන ට්‍රොලියක් නිර්මාණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

Read More

මේ අතර ආසියාවේ විශාලම අඩු පහසුකමක් සහිත ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් (මුඩුක්කු) වන මුම්බායිහි ධරාවි ප්‍ර දේශයෙන් හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 101ක් දක්වා වර්ධනය වී ඇතිඅතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 10කි.

Read More

එකිනෙකා වැළඳ ගනිමින්, සෙල්ෆි ගනිමින් ප්‍රාන්ත රජයේ සමාජ දුරස්ථකරණ නීති ඔවුන් සමච්චලයට ලක් කරයි.

Read More

දිවයිනේ බො‍හෝ ප්‍රදේශවල සවස 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

Read More

එක්සත් රාජධානියේ රජය පවසන්නේ සමහර ආරක්ෂක උපකරණ (PPE) නැවත භාවිත කිරීමට අවශ්‍ය විය හැකි බවයි.

Read More

සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ වාර්තා නොකළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයටත් යළිත් දොස් නඟයි.

Read More

ස්පාඤ්ඤය ඇමෙරිකාවට පසුව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට වූයේ ඉතාලියේ ආසාදිතයන් ඉක්මවමිනි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 2,250,000කට ආසන්න වෙද්දී, රෝහල්ගත 568,000ක් සුවය ලබා නිවෙස්වලට යති.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් 700,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා වර්ධනය වී තිබේ.

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය මැයි මස වැටුප වැන්දඹු අනත් දරු අරමුදලට පරිත්‍යාග කරමින් එම ඉල්ලීම සිදු කළේය.

Read More

ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Read More

ග්‍රාමනිලධාරීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හරහා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් රජයෙන් ඉල්ලා සිටියි.

Read More

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලීසිය පවසයි.

Read More

ඇතැම් නිලධාරින් රාජකාරියෙන් ඉවත් වුවත් රජයට රුපියල් පන්දහස ලබාදිමේ හැකියාව පවතින බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

චීනයේ සිට මෙට්‍රික් ටොන් 16 ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් අද (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

’’කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්’’ ස්ථාපිත කර ඇති හෝමාගම රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) ලබා දීමට ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ.

Read More

සමාජය තුළ කොවිඩ් 19 පැතිරීම වළක්වා ගැනීමට හැකියාව ලැබුණ බවත් ඒ අනුව රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබා තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා සුවය ලැබූ රෝගින් සංඛ්‍යාව 9කි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවයි.

Read More

අද දිනයේ වාර්තා වූ සිවුවැනි කෝවිඩ් ආසාදිතයත් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

මිය යන විට 78 වැනි වියැති ඔහු මමහනුවර ධර්මරාජ විදුහලෙන් බිහි වූ සොඳුරු කලාකරුවෙකි.

Read More

ඇඳරි නීතිය යම් යම් ආකාරයට යම් යම් ප්‍ර දේශවල ඉවත් කිරීමෙන් අනතුරුව රෝහල්වල සායනික කටයුතු සීමා කිරීම් සහිතව ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 2020.04.20 වන දින සිට විවෘත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත.

Read More

අද දින වාර්තා වූ රෝගීන් තිදෙනාම පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවන් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.