saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 9518 hours ago

LATEST

ඇමෙරිකානු මරණ 100,000ට වඩා පහළ වේවි - ට්‍රම්ප් කියයි

calendar_today 2020 මැයි 02 - 08:27 remove_red_eye - 979  

’’අපි ජීවිත දහස් ගණනක් බේරාගත්තා. ඔබට අවශ්‍ය නම්, මට එය කරන්නට පුළුවන්.’’ මාධ්‍ය ඉදිරියේ ට්‍රම්ප් කියයි.

කැලිෆෝනියාවේ වෙරළ තීරයන් වසා දැමීමට ආණ්ඩුකාරවරයා ගත් තීන්දුවට එරෙහිව දහස් ගණන් දෙනා වීදි බසිති.

Read More

ඇමෙරිකාවට අනුව මියගිය උතුරු කොරියානු නායකයා මැයි දින සැමරුමකට සහභාගී වෙමින් යළිත් කරළියට එයි.

Read More

බ්‍රිතාන්‍යයේ දැනට වාර්තා වන ආසාදිතයන් 178,685ට සුවය ලබා ඇත්තේ 892ක් පමණක් වීමද බරපතල තත්ත්වයකි.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් තිස් තුන් ලක්ෂ පනස් දහසක සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 හේතුවෙන් ඇමෙරිකාවේ සිදුව ඇති මරණ 64,800ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

පුද්ගලික ආරක්ෂක උපකරණ 30000ක්, N95 මුහුණු ආවරණ 30000ක්, ඇස් ආවරණ 30000ක් හා ශල්‍ය මුහුණු ආවරණ 600000ක් ඇතුළත් තවත් චීන පරිත්‍යාගයක් නොබෝ දිනකදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.

Read More

සරල කරන ලද වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 11 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

දේශිය බීජනිෂ්පාදනය ශක්තිමත් කිරීමේ කාලීනව ඉතා වැදගත් මෙහෙවරකට වටිනා යෝජනා රැසක් සමග දේශිය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම උපදේශකවරුන් සක්‍රීයව මැදිහත් වීම දරාගත නොහැකිව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පාලන අධිකාරිය විසින් ගත් අදූරදර්ශි හිතුවක්කාරි තින්දු නිසා සදුදා දිනයේ වැජ වර්ජනයක් අරඹන බව මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් නාලක හේරත් මහතා පවසයි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 689 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය. මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

බස්නාහිර පළාත තුල කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනයට යටත් කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ සෙව්වන්තිව් ලුණු ලේවායේ අතහැර දමා තිබූ පොල් අතු මඩුවක්තුළ තිබී ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 01) පුපුරුවා හැර තිබේ.

Read More

සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරි කාර්යසාධන කමිටුව අද (01) දේශිය හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 9 දෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 6 ක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විවිධ පාර්ශ්ව තවදුරටත් සහාය දක්වති.

Read More

නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කළහ.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර මැතිවරණ කොමිෂම මේ බව සඳහන් කරමින් යොමුකළ ලිපියද ඔහු මෙහිදී ඉදිරිපත් කළේය.

Read More

එහි නායක අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.

Read More

COVID-19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් සහ ඉදිරි සැලසුම් පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (30) රාත්‍රියේ දී පැවැත්විනි.

Read More

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

අප රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු බැවින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත.

Read More

කොළඹට එළවලු රැගෙන ගොස් ආපසු මුන්දලමට එමින් තිබු කැබ් රථයක සගවා ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ 60 කට ආසන්න අයිස් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් හමුදා බුද්ධි නිලධාරින් හා මුන්දලම පොලීසිය එක්ව කල මෙහෙයුමකදී අද ( 1) දින අත් අඩංගුවට ගත් බව පැවසේ.

Read More

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.අද පස්වරු 2ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.30 දක්වා වලංගු වෙයි

Read More

අද දිනයේදී මේ දක්වා කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියෙක් හමුවී තිබේ.

Read More

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (03) සිට උදේවරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද තීරණය කළේය.

Read More

ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 100ක් නාවික හමුදාව වෙත ලබා දීම අද (01) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.