saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 9484 hours ago

LATEST

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

calendar_today 2020 මැයි 14 - 14:21 remove_red_eye - 241  

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් 63දෙනෙකු මේ වන විට රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14දා) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

Read More

බස් රථ තුළ මගීන් ගමන් කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව විද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහණ ක්ෂේත්‍රයට අදාල විද්වතුන් වෙතින් ඉල්ලීමක් කර තිබිනි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

කෝවිඩි-19 වසංගතය හේතුවෙන් රට අකර්මන්‍ය කළ කාලය තුළ මධ්‍යසාර භාවිතාකළ පුද්ගලයින්ගෙන් 80% සහ දුම්වැටි භාවිත කළ පුද්ගලයින්ගෙන් 68% භාවිතය අඩුකර ඇති බව ශ්‍රීලංකාව තුළ සිදුකළ සමීක්ෂණයකන් අනාවරණය කරගෙන තිබේ.

Read More

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්හි දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනය විශාල වෛද්‍ය ආධාර තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.

Read More

සෝල් හි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 නව පොකුරේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනෙයි.

Read More

2020 පළමු කාර්තුව සඳහා 2020-05-31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව කොළඹ නගර සභාව දන්වා සිටී.

Read More

ඊයේ (13) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 888 ක් කෝවිඩ් 19 මරණ 195 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (1 4) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .

Read More

නොරෝච්චෝල කරඹ සපාමරුවා ගම්මානයේ තරුණයින් තිදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පැවසෙන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරිමත් සමග ගම්මානය ඊයේ ( 13දා ) සවස උණුසුම් වී තිබේ.

Read More

සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබාදී තිබේ.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් ඊයේ (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන් පානය කිරිමෙන් පසු ඇති කරගත් ගැටුම් වලින් තුවාල ලැබු 19 දෙනෙකු රෝහල් ගත කර ඇත.

Read More

සීමිත අවකාශයක විනාඩියක් ශබ්ද නඟා කථා කිරීමෙන් කොවිඩ්-19 අංශු අඩංගු ’කථන ජල බිඳිති 1,000ක්’ ජනනය වේ.

Read More

ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය

Read More

පාසල් තුළ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහ පාලනයට පාසල් දැඩිව කටයුතු කරනු ඇති බව චීන සෞඛ්‍ය කොමිසම කියයි.

Read More

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14දා) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.

Read More

කොරෝනා වසංගත රෝගය හමුවේ පනවා තිබූ ලෝක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (13දා) සිට ආරම්භ කරනු ලැබීය.

Read More

’’මේ මොහොතේ, අපි පැහැදිලිවම සලකන්නේ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බවයි’’ WHO පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22ක් වාර්තා වීමත් සමගිනි.

Read More

ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ස්පාඤ්ඤයේ ආසාදිතයන් 228,691ක්ද, ප්‍රංශයේ ආසාදිතයන් 178,184ක්ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.

Read More

COVID-19 වෛරසය අපගේ ප්‍රජාවන්හි තවත් ආවේණික වෛරසයක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

වොංෆොං සුළි කුණාටුව පිලිපීනය දෙසට ගමන් කරන විට එය තවත් ප්‍රබල වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

Read More

මාර්තු මාසයේදී ඇමෙරිකානු සංචාරයෙන් පසුව තම කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලය ප්‍රසිද්ධ කිරීම ජනපති ප්‍රතික්ෂේප කළේය.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 14 සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

චීන ජනපති ෂී ජින්පිං මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

Read More

ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.

Read More

ඒ අනුව ඔහු මීගමුව තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.