saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8838 hours ago

LATEST

ප්‍රදේශ කිහිපයකට තද වැසි

calendar_today 2020 මාර් 21 - 07:15 remove_red_eye - 640  

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතරසහ මන්නාරම දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගොකරැල්ල පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ අද (21) දින අලුයම ‌ෙගාකරැල්ල ඉන්ධන හල අසලදි සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

Read More

කොරෝනා රෝගය වැළදුන බවට සැකකරන රෝගින් පස් දෙනෙකුබදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට 20 දින සවස ඇතුලත් කර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ‌‌කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවාවක් සේ සළකා කටයුතු කරන බව වරාය අධිකාරිය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලේට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,002 ක් වූ අතර එය පෙර දිනයට වඩා මරණ 235 ක වැඩිවීමකි.

Read More

පාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා හා පාපැදි තරගය සංවිධාය කළ පුද්ගලයෙන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20දා) බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඩී. එම්.ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.

Read More

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

අධිවේගී මර්ග වසා දමා ඇති බවට පැතිර ගිය ආරංචිය අසත්‍යයක් බවත් අධිවේගී මාර්ග විවෘතව ඇති බවත් ජනපති මාධ්‍ය ඒකකය නිවේදය කරයි.

Read More

රට හමුවේ ඇති අවදානම බරපතළ එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Read More

රාගම ‌රෝහලේ ප්‍රතිකාර ගනීමින් සිටි කෙරෝනා රෝගියා ව්‍යාජ ලෙස තමන්ගේ රෝගය වසන් කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදි ඔහුට ඒරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා පළාත් පාලන ආයතන ප්‍රධානින්ට වගකීම් රැසක් පැවරෙන බවත් වගකීම් පැහැර හරින පළාත්පාලන ආයතන ප්‍රධානින්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

තවත් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු දූ පුතුන්ට ආරාධනා කරයි.

Read More

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

පාසල් නිවාඩු කාලය තුළ නිවෙස්ගත ව සිටින සිසු දරුදැරියන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණය ඇතිව විධිමත් ව මැදිහත් වන ලෙස අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සියලු ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

පිටකොටුව තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය අද පස්වරු 2න් පසු නිරෝධායනයට ලක් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පැවැතියත් එය පාලනය කිරීම සඳහා රජයට මේ වන විට ඒකාබද්ධ සැලැස්මක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල්වලට කොවිඩ් 19 සම්බන්ධයෙන් දෙවැනි රැල්ලකට මුහුණ දීමට සිදුව ඇති අතර ඒ බාහිරින් රටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය වාර්තා වීමය.

Read More

ඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Read More

ලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙනවා.

Read More

කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කරයි.

Read More

පැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කරලීම සදහා රජය හා ආරක්ෂක අංශ, විදේශයන් සිට පැමිනෙන පුද්ගලයන් නිරෝධායනය සදහා යොමු කිරිමට රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රා දේශිය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය පවසනවා.

Read More

සියලුම අධිවේගී මාර්ග අද(20) සවස 4 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය අවධාරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.