නුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය සඳහා වු කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ.
ඇඳිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරයි.
Read Moreපවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රාජය පියවර ගෙන තිබෙ.
Read Moreජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියාව මෙම ඇඳිරි නීතිය හඳුන්වන්නේ එය ජනතාවගේ ස්වයං හුදකලාවකට, ජනතා සහයෝගය මත මඟ පාදන බැවිනි.
Read Moreඇල්ල නගරයේ කසළ ගොඩ (21) දින රාත්‍රි සිට ගිනි ගනිමින් තිබෙන බවත් එය නිවාදැමීමට ගිනිනිවන කණ්ඩායම් කිහිපයක් එක්ව අද ( 22 ) දින ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බවත් පොලිසිය පවසයි.
Read Moreකොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreවිදෙස් ගතවි පැමිණ තම නිවෙස් තුලම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුල පදිංචි පිරිස් වෙත විශේෂීත සහතිකයක් ලබා දිම ආරම්භ කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read Moreඑල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් නිවේදනය කළේ දින 30ක රට පුරා ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන බවයි.
Read Moreඋතුරු ප්‍රදේශයේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වන විට පියවර ගෙන තිබේ.
Read Moreසෙනසුරාදා චීනයේදී කොවිඩ් 19 තහවුරු කළ රෝගීන් 46ක් වාර්තා වූ අතර එයින් රෝගීන් 45ක්ම විදේශයන්හි සිටි චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreමෙය මෑතකදී ප්‍රකාශයට පත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 500 ට අමතරව ලැබෙන මූල්‍ය පහසුකමකි.
Read Moreවිවිධ රටවලින් මෙරට සංචාරය කිරිම සදහා පැමිණි විදේශිකයින් 18 දෙනෙකු ගාලු වරාය පොලිස් බල ප්‍රදේශය තුළදි ස්වයං නිරෝධායනයට ලක්කොට ඇතිබැව් ගාල්ල වරාය පොලීසිය පවසයි.
Read Moreකොරෝනා ව්‍යාප්තිය වැළැක්විම සඳහා මාර්තු 20 වෙනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය අද (22) වන උදෑසන 9.00 වන -ක්වා කාලය වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreජැක් මා පදනම සහ අලිබබා පදනම COVID-19 ට එරෙහි ගෝලීය සටනට සහාය වීම සඳහා ආසියාවේ තවත් රටවල් 10 කට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
Read Moreමේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 12,944ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත කියයි.
Read Moreමියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.
Read Moreදඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ (21) දින රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඅනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයිරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ගතහැකි පියවර පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානය ක්‍රියාවලියට අනුගත කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 සැකකටයුතු මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් 30ක් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවැසුවාය. මුලින්ම රෝහල් 18ක් ඒ සඳහා හඳුනාගෙන තිබුණි.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයිරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ගතහැකි පියවර පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreඅනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreඅද (21) සවස වන විට අනුරාධපුර බන්ධනාගාරය තුළ රැදවියන් නොසන්සුන්කාරි ලෙස හැසිරිමත් සමඟ එහි යම් කලබල ගතියක් ඇති වි තිබේ.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී සිදූවූ මාරක අනතුරකින් අවුරුදු 17ක් වන තරුණයෙක් ජීවිතක්ෂයකට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreසිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.
Read More