හොරණ වැවිලි සමාගමට අයත් අඟුරුවාතොට නිව් චැටල් වතුයායේ වැඩ පරීක්ෂක, සහාය වැඩ පරීක්ෂක ,නිලධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා වතු සේවා සංගමය සභාපති චතුර සමරසිංහ මහතා පවසයි .
නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසාතැබෙන බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreකොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreඅප්‍රේල් මස බිල වැඩි විමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දිමට සැලසුම් කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය සියලුම කණ්ඩායම් වෙත නැවතත් පක්ෂයට එක්වීමට දොරටු විවෘත ද පවතින බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (04දා) ගාල්ලේ දී පැවැසීය.
Read Moreකොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගත් පළගැටි විශේෂය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරිහු කියති.
Read Moreකොවිඩ් 18 හේතුවෙන් රට වසා තැබූ කාලය තුළදී ජුනි 20 දා තෙක් දඩගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවාදීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලාබා දී තිබේ.
Read Moreද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත්කර තිබූ තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් දක්වා නැවත ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅපි දේශපාලන පක්ෂයකට, දේශපාලඥයෙකුට කඩේ ගිහිල්ලා නෑ. දේශපාලනයෙන් තොරව සේවය කරන අය ඉන්නවානම් අර මානයෙන්ම බලන්න එපා. දේශපාලන වාද විවාද ඇති කර ගන්න. ඒවට අපිව හවුල් කර ගන්න එපා.”
Read Moreඊයේ (03) දා වනවිට ඉතාලියේ කොවිඩ් සමස්ත ආසාදිතයන් 233,836 ක් හා මරණ 33,601 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෝටර් රථ පරීක්ෂකවරුන් Motor Vehicle Examiners බඳවා ගැනීමට පවත්වන විභාගය භාහිර පාර්ශ්වයකට ලබා දීමට පසුගිය රජය විසින් 2017 ගෙන තිබූ තීරණය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අවලංගු කරවයි.
Read More’’කෙටි, නමුත් දැඩි ලොක්ඩවුන් පියවරයන්ගෙන් සැපයුම් දාමයන්ට ඇති බලපෑම අවමයි. එසේම වසරක් තුළ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම, සීමාවන් ඉක්මණින් ඉවත් කිරීම හා තවත් අගුලු දැමීමකට වඩා බාධා අඩු කළ හැකියි.’’
Read Moreතම පෞද්ගලික වාහනවල ගමන් කිරිමේදි මුඛ ආවරණ පැලදිම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.
Read Moreකුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් යද්දී මේ වනවිට කෑගල්ල ගම්පහ මාතර කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති කහ තිත් පළඟැටියා දුටුවොත් කෘෂිකර්ම බලධාරීන් ඇමතීම සඳහා 1920 අංකය හඳුන්වා දී තිබේ.
Read Moreමෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 100,000 සීමාව පසුකර ඇති අතර, සමස්ත මරණ 11,700 ඉක්මවයි.
Read Moreගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreප්‍රචණ්ඩකාරී විරෝධතා වලක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය පුරා නගර රැසක ඇඳිරි නීතිය පනවා තිබුණත්, එය නොතකා උද්ඝෝෂණ උත්සන්න වී ඇත.
Read Moreසොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවකු හෙරොයින් මත්කුඩු ග්‍රැම් 01ක් හා මිලිග්‍රැම් 850ක් සමග හපුගල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.
Read Moreඅනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.
Read Moreඑක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (අමාත්‍ය) ආලෝක් ෂර්මා නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කර තිබේ.
Read Moreඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅද (04) සහ හෙට (05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 384,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය
Read Moreඅද දිනයේදි රාත්‍රී 11.00 වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52ක් වෙයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1735ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreවර්තමාන ජාතික ක්‍රීඩකයින් කිසිවෙකු අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂාවට ලක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඅද දිනයේදී මේ දක්වා (රාත්‍රී 10.00) වන විට කොවිඩ් ආසාදිතයන් 47ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1730ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර මාධ්‍ය ආවරණය සදහා නිරත වු හැටන් - කොටගල දිඹුල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19න් වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු තහවුරු කරණු ලබති.
Read More