saravita-anim2

2026 මැයි මස 17 වන ඉරිදා

2026 මැයි මස 17 වන ඉරිදා

Latest News - timelapse 9388 hours ago

LATEST

දෙවැනි රැල්ලකට පෙර මුඛ ආවරණ හා සමාජ දුරස්ථබව සාමාන්‍යකරණය විය යුතුයි

calendar_today 2020 ජුනි 26 - 08:11 remove_red_eye - 393  

බෝවන රෝග පිළිබඳ මහාචාර්ය සහ එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳහා දිගුකාලීන උපදේශකයෙකු වන වෛද්‍ය විලියම් ෂාෆනර් අවධාරණය කරයි.

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර සියලු ආකාරයේ හැසිරීම්වල ප්‍රතිඵලය බ්‍රසීලය එදාමෙදා තුර අත්විඳින දරුණුතම ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබේ.

Read More

ඔක්ලහෝමා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්ත ඇතුළු ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ්-19 වෛරසය වේගයෙන් යළි නැගිටිමින් සිටින පසුබිමක මෙම රැස්වීම ආපසු සිදුවෙයි.

Read More

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ අදටත් වසංගතයෙන් මිනිසුන් මිය යන්නේ වසංගතයට එරෙහි සටනට ප්‍රමාණවත් තරම් දෙයක් නොකරන නිසා බවයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ට්‍රම්ප්ගේ මුඛ ආවරණ හීනමානය පසෙක දැමූ ඔහුගේම පක්ෂයේ, ෆ්ලොරීඩා හි රිපබ්ලිකන් සෙනට් සභිකයා ඉතා දැඩි ස්වරයෙන් ජනතාවගෙන් ඉල්ලයි

Read More

ගෝලීයව නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 96ක් ඉක්මවා වාර්තා වන අතර, ඇමෙරිකානු සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාප අවදානම්.

Read More

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර බෞද්ධ ඇතුළු සර්ව ආගමික නායකයන් හමු වී ආශීර්වාද ලබා ගැනීමටද තීරණය කර ඇති අතර, මේ වන විටත් බෞද්ධ නායකයන් බැහැදැකීම ආරම්භ කර ඇත.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 ඉක්මවා තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 21 වැනිදා බෝම්බ ගහන්නේ. 27 වැනිදා එක් නාලිකාවක් ගෝඨාභය රාජපක්ෂව සජීවි වැඩසටහනකට ගෙන්වනවා. රට අනතුරේ. රට භාරගන්න කැමැතිද අහනවා. ඔවු මම සූදානම් කියනවා. ගේම් එක කොහොමද. ඊට පස්සේ ප්ලෑන් කරපු හැටි කොහොමද. රටේ ප්‍රශ්න ඇති කරපු හැටි කොහොමද. වෙච්ච විනාශය කොහොමද. මාධ්‍යවලින් ගහපු ගැහිල්ල කොහොමද යැයි බදුල්ල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නවසීලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන සිල්ක් එයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙකු ඊයේ( 24) සහ අද (25) යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2010ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

හරීන් පක්ෂයෙන් නෙරපා දැමිමට තීරණයක් සජිත් ගත යුතු බව හිටපු ඇමති එස්.බි දිසානායක මහතා පවසයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 14 . 76 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ අධිචෝදනාවලට වරදකරු කරනු ලැබූ 43 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සංචාරකයන් සදහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය අද (25) දින සිට යලි සංචාරකයන් සදහා විවෘත කල බව විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් දෙස් විදෙස් සියලු දෙනා වෙත දැනුම්දෙන බවත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආදිවාසී ගම්මාන‍ය හා ආදිවාසී කෞතුකාගාරය වෙත පැමිණ නැරඹිමේ අවස්ථාව ලබාදී ඇති බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.

Read More

කොවිඩ්-19 වසංගතය සමයේ මහ බැංකුවේ මෙහෙව සහ එමගින් මහජනතාවට ලැබුණු සහන සහ ප්‍රතිලාභ ගැන මහ බැංකුව කතා කරයි.

Read More

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (24දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි භාරදෙන ලදි.

Read More

නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2020 ජුනි 24 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා නැමති ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය ‍තොගයක් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 කු හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද නඩුවට අදාල විදේශිකයන් දෙදෙනෙකු ඇප කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඇප කොන්දේසි සපුරාලනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා නියෝග කළේය.

Read More

කරුණා අම්මාන් අතින් රණවිරුවෝ ඝාතනය වුයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ , රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු පැවතියදී බවත් 2005 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු කරුණා අම්මාන්ලත් මේ රටේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජාතික මෙහෙයට එක් වී ත්‍රස්‌තවාදය විනාශ කිරීමේ මෙහෙයට දායක වූ බවත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පැවසිය.

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ව්‍යාපෘති මූලන්‍ය කිරීම සඳහා රාජ්‍ය බැංකු හරහා රුපියල් බිලියන 80ක භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ රැකවරණය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය තානාපති කාර්යාල සමග එක්ව නිරන්තරව ක්‍රියා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

Read More

MCC සමාලෝචන කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.