saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8578 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 342,000 සීමාව ඉක්මවයි

calendar_today 2020 මැයි 24 - 06:49 remove_red_eye - 224  

ලොව පුරා කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව 5,309,000 සීමාව ඉක්ම වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 16 සීමාව ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද 23 වනදා සවස් කාලයේ නව සඳ දර්ශණය වීම තහවුරු වී ඇති බැවින් මෙරට මුස්ලිම් ජනතාව හෙට (24දා) රමසාන් උත්සවය සමරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

මීටියාගොඩ වාචීශ්වර මාවතේ 21 වැනිදා රාත්‍රියේ තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (23 ) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .

Read More

බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිමකදි සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබේ.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 කට නයායෑම් අවධානම් නිකුත් කර ඇත.

Read More

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද ( 23) වෙනිදා සවස වැටලිමට ලක් කලහ.

Read More

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1085 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ( 22) සහ අද (23) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසදනය වු රෝගීන් 10 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

සතියේ දිනවල කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘Park and Ride’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.

Read More

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

Read More

සීෂෙල්ස් රාජ්‍යයේ සිට ෂීසෙල්ස් ගුවන් මගින් 35 දෙනෙකු රැගෙන , එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම අද (23 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධිවර පරීක්ෂක මහත්වරුන්ගේ අවසරයක් නොමැතිව හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු රැකියාවේ ගිය එක් දින ධීවර බෝට්ටුවක් අද [23] හම්බන්තොට කෝන්ගල මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් එක ධීවරයෙකු අතුරුදන්වී බරපතල තත්වයෙන් පසුවූ තවත් ධීවරයින් දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත.

Read More

දැනට පවතින COVID-19 වසංගතය සහ කලාපයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.

Read More

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධික්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදි.

Read More

ලොව පුරා කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා යයි.

Read More

හෙට (24) සහ අනිද්දා (25) මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි. එම කාලය අතර දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900ක් යෙදවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ස්වාධීන යැයි පැවැසෙන මැතිවරණ කොමිෂම පිළිබඳව සැක මතුවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. ‍අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 90 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 40ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද දහවල් ශ්‍රී ලන්කග් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය.

Read More

ඉතාලියේ වසා දැමීම ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ ජුනි මස 3 දා සිට යුරෝපිය රටවල වැසියන්ට ඉතාලියට ඇතුලුවීමේදි පනවා තිබු අනිවාර්ය දින 14 ක නිරෝධායන කාලය ඉවත් කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබඳව ලැබුන වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23දා) දින පැවසිය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබේ.

Read More

මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අටකට තව අද (23) පස්වරු 2.30 දක්වා නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.

Read More

වසංගතයේ ආරම්භයේ සිටම, WHO එහි සියලු මට්ටම් හරහා ගෝලීය ප්‍රතිචාරය සම්බන්ධීකරණයට දිවා රෑ වැඩ කටයුතු කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

Read More

’’අපක්ෂපාතී, ස්වාධීන හා සවිස්තරාත්මක සමාලෝචනයක්, සාමාජික රටවල් සමග සාකච්ඡා කර සිදුකිරීම සඳහා කරනලද ඉල්ලීමට ප්‍රශංසා කරන අතරම, එය දැන්ම ආරම්භ කරන ලෙස බලකර සිටිනවා.’’

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 541 දෙනෙකු අද උදෑසන 6.00න් අවසන් වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.