saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8434 hours ago

LATEST

මෛත්‍රීගේ අත්සන් 21000 වාර්තාව නොබිඳෙයි?

calendar_today 2020 ජුනි 17 - 12:25 remove_red_eye - 1279  

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට වේදෝයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය.

කොවිඩ් වසංගත සමයේදී නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 16) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර අගමැති තනතුරට පත්විමෙන් තෙමසක් ගතවීමට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් දිනකට රුපියල් 1500ක වැටුපක් ලබාදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇ​ත.

Read More

2015 වසරේදී තරුණයෙක් පැහැරගෙන යාමේ සිදුවීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එළැඹෙන ජුලි මස 10 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ ඊයේ පෙ.ව 6 සිට අද අලුයම 5 දක්වා සිදු කළ වැටලිම්වලදි 404 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් තනතුරට පත්කර තිබේ.

Read More

ඊයෙ (16) දිනය අවසන්වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,37,500 දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 34,405 ක් දක්වාත් වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නවසීලන්තයට COVID රහිත තත්ත්වය අහිමි වූයේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණීමෙන් පසු සානුකම්පිත හේතුන් මත නිරෝධායනය සඳහා පිටත්ව යාමට අවසර ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙනි.

Read More

චීනය තුළ අඟහරුවාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 44 ක් වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. ඉන් 33 ක් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ අතර 11 විදේශයන්හි සිට පැමිණි අයයි.

Read More

අවුරුදු 60ක් පමණ වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Read More

දැනට පුද්ගලික බස් රථවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා සාමාන්‍ය බස් රථවල බස් ගාස්තුව අර්ධ සුඛෝපභෝගී බස් රථවල බස් ගාස්තුව මෙන් 1.5 කින් වැඩි කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළ හැකි නම් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කරන ලෙසත් පුද්ගලික බස් රථ අයිතිකරුවන් විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

(LONG READS)පසුගිය දිනෙක ඉතා දුර්ලභ ගණයේ කළු කොටියෙකු මද්දකට හසු වී පසුව ප්‍රතිකාර කිරීමේදී මිය ගියේය. මේ පිළිබඳව සමාජය, පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව රැසක්ම චෝදනා නැඟුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. කඳුකරව වෙසෙන කොටින් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත වැඩසටහනක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මේ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි.

Read More

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද (17දා) අලුයම, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය

Read More

කොවිඩ්-19 හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් යළිත් අගුලු දැමීමට ප්‍රාන්ත බලධාරීන් සැරසෙයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 920,000 ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ගේ සොයාගැනීම් පිළිබඳ තොරතුරු සම-සමාලෝචනය කරන ලද වෛද්‍ය සඟරාවක තවමත් ප්‍රකාශයට පත් කර නොමැත බව විශේෂඥයෝ පවසති.

Read More

’ද ෆිනෑන්ස්’ ආයතනය වසා දැමීමේ තීරණයෙන් පමණක් රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමිව යන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

චීනය, ඉතාලිය සහ නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගත් නවතම අධ්‍යයනයකට අනුව මුඛ ආවරණ පැළඳීම නිසාම නිව්යෝක් නගරයේ 66,000කගේ සහ ඉතාලියේ 78,000කගේ ජීවිත ආරක්ෂා වෙලා.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 8,150,000ක අගය ඉක්මවා ගිහින්.

Read More

වසර 40කට වැඩි කාලයක් තිස්සේ දෙරටේ මතභේදාත්මක දේශ සීමාව තුළ සිදු වූ පළමු වැනි හමුදා මරණ මෙම සිදුවීම බව කියැවෙයි.

Read More

දේශීය ව්‍යාපාර සඳහා සියයට 4.00 ක පොලී අනුපාත යටතේ ණයක් ලබා දෙන අතර මේ හරහා COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක මූල්‍යමය පැකේජයක් ලබාදීමට අපේක්ෂා කරයි.

Read More

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

Read More

ඉන්දීය ජාතික ගුවන් මගීන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රැගෙන මුම්බායි නුවර සිට විශේෂ ගුවන් යානයක් අද (16දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

සමගි ජනබලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා අතහැර තමන් වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1915 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ සේවය අතහැරයාමේ නියෝගය ලබාසිටින නිළධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී හා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් වතුකරයේ ජනතාවට හඳුන්වාදීමේදී නිරෝධායන නීතිරීති නොතිබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල්දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.