බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 19 දෙනෙකු 16 සහ 18 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
කොවිඩ් 19 හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබුණ සිනමා ශාලා යළිත් විවෘත කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreකෝවිඩ් - 19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
Read Moreලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (19දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය
Read Moreඩුබායි සිට ඊයේ (18දා) ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 290 දෙනාගෙන් 19කට මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් රෝගී ගුවන් මගියෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
Read Moreවෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ ධවල මන්දිරයේදී වුවත් අදාළ අධිකාරිය (සෞඛ්‍ය සේවා ප්‍රධානියෙකු/විශේෂඥයෙකු) විද්‍යාව ගැන කතා කරද්දී, එය විශ්වාස නොකරන සමහර අය සිටින බව ජනතාවත් දැකීම අවාසනාවක් බවයි.
Read More[LONG READS] 1964 වර්ෂයේ තිරගත වූ එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ ’සිකුරු තරුව’ සිනමා සිත්තමට ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට නාරද දිසාසේකර ගායනා කළ මේ ගේය පද සිත්තම්කරුවා ’ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්’ය. මෙරට විශිෂ්ට ගණයෙහිලා සැලකෙන ගේය පද රචකයෙකු ලෙසත්, ක්ෂේත්‍ර ගණනාවක අපරිමිත හපන්කම් පෑ කලාකරුවෙකු ලෙසත් මානවසිංහයන් අදද ජීවමානය.
Read More[LONG READS] නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි ආග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සංවත්සරය අද (19දා) දිනට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
Read Moreඅප්‍රිකානු කලාපයේ රටවල් 47ක් පුරා ආසාදිතයන් 265,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 7,000ක් මියගොස් ඇත.
Read Moreආර්ථිකයන් විවෘත කරන අතරම ජනතාව වසංගතයෙන් ආරක්ෂා කරගන්නේ කෙසේදැයි රාජ්‍යයන් සොයාබැලිය යුතු බව එක්සත් ජනපද එමරි විශ්ව විද්‍යාල රෝහලේ වෛද්‍ය විශේෂඥයන් පවසයි.
Read Moreමුඛ ආවරණ පැලඳීමද අධෛර්යමත් කර ඇති ට්‍රම්ප්, සමහර ඇමරිකානුවන් මුහුණු ආවරණ පැළඳ සිටියේ ඔහුට එරෙහි දේශපාලන ප්‍රකාශයක් ලෙස මිස රෝග වැළැක්වීමේ පියවරක් ලෙස නොවන බව පවසයි.
Read Moreදකුණු ආසියාවේ ජනාකීර්ණ රටක් ලෙස සැලකෙන බංග්ලාදේශයේ ආසාදිත අගයද මේ වනවිට ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 453,000ක අගය ඉක්මවා යයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 18ක් අද දිනයේදී හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 22කි
Read More2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව ඉතාමත් බරපතල බවත් එය සෑම දෙනෙකුම ආදරය කරන ක්‍රීඩාවේ පිංතූරයට හානි කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑසේම අවසන් මහ තරගයට ක්‍රීඩා කළ තිලාන් සමරවීරද මෙහිදී සිය අදහස් දක්වමින් සඳහන් කරන්නේ එවකට ක්‍රීඩාව භාර හිටපු ප්‍රධානම පුද්ගලයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ පිළිබඳව අයි.සී.සී. පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.
Read Moreශ්‍රී ලංකාවේ නව කොරෝනා ආසාදතනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් අද දිනයේදී වාර්තාවීමත් සමග සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1928ක් දක්වා වර්ධනය විය.
Read Moreමහ බැංකුවේ පවතින දුර්වලතා හා අකාර්යක්ෂමතා පිළිබඳව මහ බැංකුවේ නිලධාරින්ට දෝෂාරෝපනය කරන විට තමාට සිහි වූයේ එය අග‍්‍රාමාත්‍යවරයා සතු මුදල් අමාත්‍යංශයට අයත් ආයතනයක් වන බවත්, එම නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවයන් පැවතීම රටේ ආර්ථිකයට බලපෑම් කරනු ලබයි නම් එයට අමාත්‍යංයශය භාරව කටයුතු කරන අමාත්‍යවරයාත් වග කිව යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
Read Moreමේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු වෙයි. එසේ වුවත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව මින් අදහස් නොකෙරේ.
Read Moreපිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ වත්මන් තත්වය බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දුන්හ.
Read Moreශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මැතිතුමා යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීය.
Read Moreබන්ධනාගාර ගතකර සිටින කර සිටින පාතාල නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත ප්‍රදේශයේ තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් ත්‍රීරෝද රථයක් සහ තියුණු ආයුධ සමග ඊයේ 18 අත්අඩංගුවට බව පොලිසිය කියයි . කොළඹ අපරාධ කොට්ඨාසය සහ මාලිගාවත්ත පොලිසිය එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
Read More2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල සටහන් මාර්ග ගත (Online Results Schedule) ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සතත් පූජිත මහතා පවසයි.
Read Moreගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා , ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු චෙන්නායි නුවර සිට පැමිණෙන ස්පයිස් ජෙට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (18) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඅලියට දාන හැම ඡන්දයක්ම වතුරට දාන ඡන්දයක් බවත් තමන්ගේ ඡන්දයට වටිනාකමක් දෙන්නනම් ටෙලිෆෝනයට ඡන්දය දියයුතු බව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
Read Moreනාවික හමුදාව 2019 ජූලි 18 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
Read Moreමෙවරද සුපුරුදු පරිදි මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන බව මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සදහන් කරයි.
Read Moreබන්ධනාගාර තුළ පැවති දුෂණ අක්‍රමිකතාවන් ඉවත් කිරිමට රජයේ දැඩි පියවරයන් ගෙන තිබෙන බවත් බන්ධනාගාරය තුළ දුෂණ අක්‍රමිකතාවන් සිදු කිරිමට අනුබල දුන් නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව මේවන විටත් නීතිය ක්‍රියාත්මක කොට ඇති බව ආරක්ෂක ලෙක්ම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
Read More