saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 9043 hours ago

LATEST

නෞකාවේ ගින්න පාලනය කරයි

calendar_today 2020 සැප් 04 - 23:30 remove_red_eye - 1294  

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති නෞකාවේ ගින්න පාලනය කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.

බොරතෙල් තිබෙන කොටස ඉතාමත් සුරක්ෂිතයි. නෞකාව අවුරුදු 20ක් පැරණි වුණාට ජපාන සහතිකය තිබෙනවා. බොරතෙල් ගෙනියන හැම නෞකාව අපිට පෙනන හල් එකට අමතරව ඇතුළෙන් තව එකක් තිබෙනවා. ඒ දෙක අතර වතුර තිබෙනවා. බොරතෙල් වලට ගින්නෙන් හානි සිදුවෙන්න තිබෙන අවස්ථාව අඩුයි.”

Read More

ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාඅමාත්‍යාංශය හා විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගම අතර නව අවබෝධතා ගිවිසුමට එළඹීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read More

අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් දැන්වීම් පළකර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් වූ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන අංශයට වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉතාලියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 192 දෙනෙකු මිලාන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 9/04 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

(නවතම ඡායාරූප) සංගමන්කන්දට නාවික සැතපුම් 25ක් පමණ දුරකින් මේ වන විට ගිනි ගනිමින් පවතින තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළාරකෂක බලකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් කටයුතු කරමින් පවතී.

Read More

සංවර්ධනයේ අදුරු සෙවනැලි මකාලමින්, ගතානුගතික සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞභාග්‍යයේ නව එළිය පතුරුවාලන්නට සියලුදෙනා ජන හදට ලංවි වැඩකළ යුතු කාලය දැන් එළඹ ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.

Read More

සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3113 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පළා යමින් සිටියදී වාහනයක ගමන් ගත් අයෙකුට හමුවී කටුගස්තොට පොලිසිය වෙත අද 04 භාර දෙනු ලැබ තිබේ.

Read More

ශ්‍රී ලංකා රතු කරුස සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධිකරණයෙන් විශේෂිත ආරක්ෂිත PCR පරික්ෂන සදහා භාවිතා කරණ ලක්ෂ 10 ක පමන වටිනා ඇදුම් කට්ටල 5000ක් ශ්‍රී ලංකා රතු කරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහේස් ගුණසේකර මහතා විසින් මහනුවර මහ රෝහලේ අධ්‍යක් වෛද්‍ය සමන් රත්නායක වෙත අද (04) මහනුවර මහරෝහලේදි පරිත්‍යාග කළේය.

Read More

ගිනිගෙන අනතුරට පත්වී ඇති MT-New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රිය ඇතුළු පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.

Read More

තවත් කොරොනා ආසාදිතයන් 18 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

ප්‍රංශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 9/04 දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කල හදිසි වැටලීමකදී සපත්තුවක් තුල සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් දදකයි මිලිග්රැම් අනූවක් සගවාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත

Read More

රට තුළ ඇති වී තිබෙන ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන ලංකාවට ග්‍රැනයිට් ආනයනය කිරීම තාවකාලිකය තහනම් කර තිබියදී සමාගම් පහකට ග්‍රැනයිට් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරරය පවසයි..

Read More

ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුල ඉස්සන් පොකුණක් ඉදිකිරීම සදහා භූමිය සකස් කළ බව කියන පුද්ගලයින් දෙදෙනා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Read More

නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන ඉන්ධන නැව සම්බන්ධව අද දින 04 පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.

Read More

දිවයින පුරා ජනතාවට සහන මිලට අළුත් මාළු මිලදී ගැනිමට සැලැස්වීම උදෙසා දිවයින පුරා මාළු අලෙවිසැල් ඇරඹීමට කටයුතු සංවිධානය කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

Read More

අලුතින් මිලදීගත් ධිවර යාත්‍රාවකින් මුහුදට ඇද වැටීමෙන් ධීවර කාර්මික දෙදරු පියකු අතුරුදන් වී ඇති බවට අද(4) පැමිණිල්ලක් ලැබී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් මේ මස 14 වනදා දක්වා නීතිපතිවරයාට කල් දී තිබේ.

Read More

බීමත්ව අශෝභනව හැසිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් (4) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි

Read More

ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි රැඳී සිටි කාන්තාවන් හතර දෙනෙක් ඊයේ 4 අත්අඩංගුවට ගත් බව නුගේගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි

Read More

රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවසකදී අද (4දා) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය කියයි. සැකකාරියන් සමග මත්කුඩු ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන හතරක් සහ බැංකු ගිණුම් පොතක් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ඊයේ (03) ඉතාලියේ කොවිඩ් ආසාධිතයන් 1397 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශ​ය පවසයි

Read More

බිබිල නගරයේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ඊයේ (03දා) ස්කැවේටර් යන්ත්‍රයකට යටවීමෙන් 77 හැවිරිදි අටදරු පියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බිබිල පොලීසිය පවසයි.

Read More

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 29 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාව මතු අනාගතයේ දී ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඊට අදාළ මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැප වන ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියලු පිරිස් වෙතින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

Read More

’’ලිංගික සෞඛ්‍යය අපගේ සමස්ත සෞඛ්‍යයේ වැදගත් අංගයක්. කෙසේ වෙතත් කොවිඩ්-19 කාලය තුළ ලිංගිකත්වය සංකීර්ණ විය හැකියි.’’ කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තෙරේසා ටෑම් කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.