කොවිඩ්-19 වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේදී ඉතා සුවිශේෂී කාර්යක්ෂමතාවක් පෙන්වන බව එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තුන් වැනි ලතින් ඇමෙරිකානු රාජ්‍ය නායකයා බවට ලතින් ඇමෙරිකානු අන්තර්වාර ජනපතිනිය පත්වෙයි.
Read Moreලොරි අථ 4ක්, වෑන් රථ දෙකක් හා සුඛොපභොගී මෝටර් රථයක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreපොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඅද දින මේ වනවිට හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 60ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2154ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළින් ඉදිරියේදී වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමට ඉඩක් පැවැතියත් එම රෝගය සමාජ ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වූයේ එම මධ්‍යස්ථානයට රැගෙන ආ කොවිඩ් 19 ආසාදනය වී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට කොවිඩ් ආසාදනය වී සුවවීමෙන් අනතුරුව එම මධ්‍යස්ථානයට යොමුකළ අයගෙන්ද යන්න පරීක්ෂණ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොලීසිය (පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළත්ව) සේවය අතහැරයාමේ නියෝග ලබා සිටින නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයට අනුව එම නිලධාරීන් නැවත සේවයට බඳවා ගැනීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි රජය නිවේදනය කරයි.
Read Moreනීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා රේගු අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreනාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (09දා) දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු විය.
Read Moreමේ වන විට ලැබෙන ආර්ථික දත්තයන්ට අනුව 2020 වසරේ දෙවැනි කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහිද කොවිඩ් 19 වසංගතය බලපෑම් එල්ල කරනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 57කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2151ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා ටිකක් ඉවසාගෙන හිටියා නම් 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රටේ ජනාධිපති වී එක්සත් ජාතික පක්ෂ නායකයා වන්නට තිබුණා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාගෙවත් බුදලයක් හෝ පවුලේ දෙයක් නොවෙයි .
Read Moreජල හා විදුලි බිල්පත් සඳහා සියයට 50ක සහනයක් ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. අද (09) දින කොළඹදී පැවැති මාධ්‍ය හමවුකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreකන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ජනතාවට අඩු මිලට බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට පුළුවන් වූ බවත් රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩිකර, යුද හමුදාවේ,පොලිසියේ වැටුප් මෙන්ම විශ්‍රාම වැටුපත් වැඩිකළ බවත් එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. විජයවර්ධන මහතා මේ බව පැවසුවේ මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට මොකක් වෙයිද යන පැනයට පිළිතුරු දෙමිනි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1456 ඉක්මවා තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය තවත් වසර සියයක් පමණ මෙරට තුළ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreයතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට තවත් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් කඩුවකින් පහර දී තුවාල සිදුකිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 12ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන් ගණණ 1979ක් දක්වා වර්ධනය විය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රකාශයට පත්කර ඇති හෙයින් මැතිවරණ නිතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රි රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබි ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreපසුගිය සමයේ මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකරගත් මුස්ලිම් නායකයින් සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වීමට හෙට (10දා) මාතලේ දිස්ත්‍රික්කය වෙත ගමන් කිරිමට නියමිතය.
Read Moreරේගුව රාජ සන්තක කරන මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තබේ.
Read Moreහෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන් සියලු දෙනා සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
Read Moreගුවන් හමුදාවට භාවිත කළ හෙලිකොප්ටර් 4ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජාත්‍යන්තර තරගකාරී ලන්දු කැඳවීම් හරහා මෙම හෙලිකොප්ටර් මිලදි ගැනීමට නියමිතය.
Read Moreපාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.
Read Moreවිවෘත ආර්ථික ක්‍රමයෙන් දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා තිබේ.
Read Moreදෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව, COVID-19 වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සඳහා විද්‍යා පාදක සහයෝගීතාව පිළිබඳ චීන විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥ සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විශේෂඥ කණ්ඩායමක් බීජිං වෙත යොමුකරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් බදාදා පැවසීය.
Read More