saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8899 hours ago

LATEST

ලක්ෂ තුනක දුම්වැටි සමඟ කාන්තාවක් අත්අඩංගුවට

calendar_today 2020 සැප් 08 - 12:46 remove_red_eye - 173  

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ තුනකට අධිකවටිනා ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග කාන්තාවක් (7) අත්අඩංගුවට ගත්බව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රට වසර 42ක් ආපස්සට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

Read More

බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල ,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, , බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු අද (08) අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් බැහැ දැක ආශිර්වාදය ලබා ගත්හ.

Read More

මරණ දඬුවම නියම වි සිටින රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මේ වන විට පාර්ලිමේන්තුව වෙත රැගෙන විත් තිබේ.

Read More

මන්නාරම සාන්තිපුරම් ප්‍රධාන මාර්ගයේදී නීතිවිරෝධීව කහ කිලෝ 1379 ග්‍රෑම් 960 ක් වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කරයි.

Read More

සහරාන් හෂිම් සමීපව ඇසුරුකළ බවට චෝදනා ලත් සැකකරුවන් 12 දෙනෙකු යළිත් එළැඹෙන 21දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී

Read More

වලංගු වීසා නොමැතිව ගල්කිස්ස ජය මාවතේ නිවසක රැඳී සිටි නයිජීරියානු කාන්තාවක් ඊයේ 7 අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි .

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදිම සදහා අද යළිත් දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත පැමිණ තිබේ.

Read More

ලංකාගමට 4G සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ටෙලිකෝම් හා මොබිටෙල් නිවෙදනය කරයි. ජනපතිගේ දැනුම් දීම අනුව මෙම පියවර ගත් බවත් ලංකාගමට පළමුවෙන් 4G සබඳතාව ලබාදුන්නේ මොබිටෙල් බවත් ඔවුන් නිවේදනය කරයි.

Read More

යක්කල , වැරැල්ලවත්ත ප්‍රදේශයේ මධ්‍යම ප්‍රාන්තික මහල් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය විරුද්ධ වන අතරේම ඒ සඳහා විකල්පයක් ලෙස 19 ප්ලස් වැඩසටහන ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

පළාත් සභා සම්බන්ධයෙන් වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරන බවත් පළාත් සභා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂනයක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දෙවැනි වරටත් ගිනි ගැනිමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.

Read More

කඳුකර කොටියන් ඉලක්ක කර ගනිමින් මධ්‍යම කඳුකරයේ අටවන මදු හා උගුල් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස වනජීවී දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පාසල් වල අධ්‍යන කටයුතු අද (08දා) දිනසිට සමාන්‍ය පරිදි සිදු කරන ආරම්භ විය. සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ.

Read More

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව සිය අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතන වල සේවක සේවිකාවන් හමුවීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එම ආයතන වල ඔවුන් දකින අඩුපාඩු සහ ආයතනය දියුණු කිරීම සදහා ඔවුන්ගේ යෝජනා තමන් වෙත ලැබීමට සලස්වන ලෙසයි.

Read More

කල්පිටිය පාලන්තුඩාව හංදියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකින් පාර්සන් 8ක අසුරන ලද රත්තරං කිලෝ ග්‍රෑම් 10ක් පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

කළුතර උතුර වස්කඩුව ප්‍ර දේශයේදී පුද්ගලික ආපනශාලාවක් තුළදී අයිස්, කේරළ ගංජා හා මත්පෙති සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීමට විරෝධය ඇමතිවරු කීපදෙනෙක් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඒ අතර 2/3කින් සම්මත කර ගැනීමත් අර්බුදයක්

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරන්නේ, ’’මෙය අවසාන වසංගතය නොවනු ඇති. ඉතිහාසය අපට උගන්වන්නේ මෙවැනි ඉස්මතුවීම් සහ වසංගතයන් ජීවිතයේ සත්‍යයක් බවයි.’’

Read More

පාසල් නැවත විවෘත කිරීම හා සමගාමීව දෙවැනි කොරෝනා රැල්ලක් සමග බටහිර යුරෝපයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 500,000ක් ලියාපදිංචි කළ පළමු වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 63ක සීමාවට පැමිණ, එරට ආසාදිත මරණ 190,000ක සීමාවේ පැවතියද, මුඛ ආවරණ වැනි මහජන සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් එරට ෆෙඩරල් රජයෙන් ලැබෙන දිරිගැන්වීම අතිශය දුර්වල මට්ටමක පවතී.

Read More

යුරෝපයේ නව කෙරෝනා වෛරසය පැතිර යන මුල් අවධියේදී ඉන් බැටකෑ ප්‍රංශය ක්‍රමයෙන් වෛරසය පාලනය කර රට විවෘත කළත්, මේ වනවිට එරට තුළ වෛරසය යළි ක්‍රමයෙන් හිස ඔසවන්නේ අවදානම තවම පහව ගොස් නැති බව සිහි කරමිනි.

Read More

වෛද්‍ය මයික් රයන් පැවසුවේ ජනතාව සඳහා උවමනාවටත් වඩා සරල කළ, අතිශය සැහැල්ලු විසඳුම් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම දිගු කාලීන උපාය මාර්ගයක් නොවන බවය.

Read More

මෙතෙක් බ්‍රසීලය විසින් දැරූ ස්ථානය හඹා පැමිණි ඉන්දියාව ගෙවීගිය දින දෙකේදීම ආසාදිතයන් 90,000ක් ඉක්මවා වාර්තා කළ අතර, පසුගිය දින 5 පුරා ආසාදිත මරණ 1,000 ඉක්මවීය. අසල්වැසි රාජ්‍යයන්ද සිය අවධානය වැඩිකළ යුතු අවස්ථාවකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 27,235,000 පසුකර ගොස් ඇති අතර, වෛරසයේ නවතම අපිකෙනේද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇත්තේ දෛනික ආසාදන 90,000ක් පසුකරමිනි.

Read More

එක්සත් ජාතික පක්‍ෂය මෙම තීරණය ගෙන ඇත්තේ, පක්‍ෂනායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.

Read More

සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක කටුනායක ගුවන් තොටුපළ ගැල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක 9/07 දින නිරත විය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.